කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් පිරිපහදුව දක්වා ගුවන්යානා තෙල් ප්‍රවාහනය කෙරෙන නළයක් පිපිරි ගියේය. එය පිපිරෙන අවස්ථාවේ තෙල් ප්‍රවාහන කටයුතු නොකළ නිසා හානිය අවම වූ බව කොලොන්නාව තෙල් පිරිපහදුවේ ප්‍රකාශකයෙක් කීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල් , ඔයා ගානට වැඩියි ? ඔයවගේ දේවල් ප්‍රශ්න කරන්න තහනම්. ඔය දේශද්‍රෝහියෙක්ද? ඇත්තටම තෙල් ප්‍රවාහනය නොකරන වෙලාවට පිඩනයක් ඇති වුණා නම් ඒක වෙන්න ඇත්තේ විජාතික බලවේගයක් හෝ අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නිසා වෙන්න පුළුවන්. මේ වෙනුවෙන් ගන්න පුළුවන් හොදම ක්‍රියාමාර්ගය අපි මේ තෙල් භාවිතා නොකර ඉන්න එක. ඒ වෙනුවට අපි දේශීය පොල් වලින් හදාගන්න පොල් තෙල් භාවිතා කරන්න ඕනෑ. තේරුනාද ? (නි)
තෙල් නළ, ලිං මාර්ගය දැන් දන්න නිසා මේවා හිල් කරනවද දන්නෙ නැහැ කට්ටියත් එක්ක එකතුවෙලා. (නි)
ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් තියෙනවද මන්දා? (නි)
අයියෝ සල්ලි
කොයි තරම් පාඩුවක්ද
පුරුද්දට ගිලිල්ලද
මේවාට වග කියන්නේ කවුද
අයියෝ සල්ලි
මේ සිදුවන හරිය පරිසර විනාශය ලංකාව කාන්තරයක් කරා යනවා කිය කාටවත් හිතෙන්නෙ නැද්ද? අවුරුදු ගානකට කලින් ඔය නඩත්තු ගැන දැනුම් දුන්නත් තාමත් ඒ ගැන හිතලවත් නෑ. (ස)
දැන් ඔය තියන නල ඔක්කොම පරණයි. අලූත් නල පද්ධතියක් දාන්න. (ස)
රත්න, ඔබ හරි. මෙයාලා ඔක්කොම හිතාගෙන ඉන්නේ අපි සේරම මෝඩයෝ කියලා. (නි)
ෂුවර් එකටම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඕනෑ. (නි)
තේරුමක් නැතුව නිකරුණේ නාස්ති කරන සල්ලි වලින් අලුත් පයිප්ප ලයින් එකක් දාලා තේරුමක් ඇති වැඩක් කළොත් නරකද? (නි)
තෙල් ප්‍රවාහනය කරන්නැති වෙලාවට පිපිරෙන්නේ කොහොමද? පීඩනයක් නැතිවත් පිපිරෙනවාද? (නි)
හැමදාම ලෙඩක්. තව ටික දවසකින් මේ ලංකාව අප්‍රිකාව වගේ වෙයි. (නි)
පුපුරන නල, ටැංකි? 1960 ගණන් වල හදපුවා. කිසිම නඩත්තුවක් නැහැ. නිලධාරිනුයි, ඇමතිලයි බරපැණ මහජනයට දානවා. එයාලා ඉන්නේ ප්‍රකාශ නිකුත් කරන්නයි, කාට හරි ඇඟිලි දිගුකරන්නයි විතරයි. හිතාගෙන ඉන්නේ අපිව ගොනාට අන්දලා තියාගන්න පුලුවන් කියලා. දවසක කලකම් පලදීලා ඔවුන්ගේ නහර පුපුරනවා. කකුළු සෙල්ලම වගේ. (නි)
අවශ්‍ය පියවර නොගැනීම නිසා ලොකු අනතුරක් අත ලඟ. මේ නලයක තෙල් කාන්දු වෙන වෙලාවක ගින්නක් ඇති උනොත් ලොකු විනාශයක් (ස)
අපේ සල්ලි නේද මේ අහක යන්නේ (දී)