පර්ත් පන්සලේ කඨින පිංකම මහා ඉහළින් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පින්කම ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝ නායක බේරුවල සිරි සෝභිත නාහිමියන්ගේ 02 November 2012
ලෙඩ වූ යානයක් කටුනායකට බසියි දකුණු අප්‍රිකාවේ සිට සිංගප්පූරුවට යන ගුවන්යානයක් උඩුගුවනේදී ඇතිවූ කාර්මික දෝශයක් නිසා කටුනායකට ගොඩබෑමට අවශ්‍ය බව දැන්වූ පසු ඒ සඳ 02 November 2012
ලෝක කැරම් තරගාවලියේ කාන්තා කණ්ඩායම් අනුශූරතාව ශ්‍රී ලංකාවට රටවල් 18 ක සහභාගීත්වයෙන් කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වෙන 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේ කාන්තා අනුශූරතාව දිනා ගැනීමට ශ් 02 November 2012
වෑන් රියක් මා ඔයට වැටේ අලව්ව වළකුඹුරේ මා ඔය අසල නවතා තුබූ වෑන් රියක කාරයක් හැපී වෑන් රිය දෙගොඩ තලා යන මට්ටමේ පැවැති මා ඔයට වැටුණු බවත් ගැමියන් වහා ඔයට පැන එ 02 November 2012
බදුලු තැපැල් දුම්රිය යළි කොටුව - බදුල්ල සහ බදුල්ල - කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද (2) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලන කාර්යාලය පවසයි. දුම්රිය න 02 November 2012
කතා කරන අලියෙක් කොරියාවේ දකුණු කොරියාවේ එවර්ලන්ඩ් සතුන් වත්තේ කොෂික් නම් අලියා කොරියා බස කතා කරතියි විද්‍යඥයෝ කියති. එසේ කරනුයේ ගොව්වන්ගේ බස අනුකරණයෙනි. ‘හ 02 November 2012
වැල්ලේ ළමා අපචාර වැඩි හේතු සොයා ගනී කොළඹ දිසාවේ වැඩිම ළමා අපචාර රත්මලාන මුහුදු සීමාවේ බවත් බටහිර රත්මලාන, ගල්කිස්ස හා වෙඩි කන්ද ඉන් මුල්තැනක් ගන්නා බවත් රත්මලාන ළමා හි 02 November 2012
නිලධරයකුගේ සෝදිසිය විනාශයක් වළක්වයි පස්කන්ද කඩා වැටීමට පැය තුනකට පමණ පෙර අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු ඒ බවට අනතුරු ඇඟවීම නිසා ජිවිත හානි වළක්වා ගත හැකි වූ බ 02 November 2012
පල්ලෙකැලේ ගිය තරග දෙකේ ප්‍රවේශපත් නැවත බාරගනී ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට මාරු කළ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහ තෙවැනි එක්දින තරගවල ප්‍ර 02 November 2012
පස් කන්දේ උස අඩි 25යි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම නවත්තුඩුව කොළෑකඩ අසල කඩා වැටුණු පස් කනදේ උස අඩි 25ක් පමණ වේ. බැකෝ යන්ත්‍රයකින් පස් ඉවත් කෙර 02 November 2012
ශ්‍රී ලංකාවට මාස 14 කට ටෙස්ට් තරග 12 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි තරග සංචාර සැලැස්මට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ (2012) නොවැම්බර් මස සිට 2014 වසරේ ජනවාරි මස දක්වා ම 02 November 2012
බලකඩුව කන්දේත් කෑල්ලක් කැඩෙයි මහනුවර යාපනය එ 9 මාර්ගයේ බලකඩුව කන්දේ කොටසක් පුපුරා නායයෑමේ අවදානමට පත්ව ඇති බැවින් ඒ අසල පිහිටි අතවතුගොඩ කලෙයිමගල් දෙමළ විද්‍යාලය 02 November 2012
ගාලු වාහන දොඩන්ගොඩින් ගාලු පාරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ කන්දේ පස් ගාලු මංතිරුවට වැටී තිබේ අධිවේගී මර්ග සේවකයෝ එම පස් ඉවත් කරමින සිටිති කොට්ටාවේ සිට ගාල් 02 November 2012
අධිවේගයේ කන්දක් නාය යයි දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න නවුත්තුඩුව කොම්බද්දල කන්දක් නායක යෑමේ අනතුරක් නිසා කොට්ටාව ගාල්ල මංත්රීරුව නවුත්තුඩුවේ සිට ග 02 November 2012
සුපිරි මගේ කන්දක් නාය යයි? දක්ෂිණ අධිවේගී මර්ගයේ 42 වැනි කිලෝ මීටරයේ වැලිපන්න පින්නදූව අතර කන්දක් නාය යෑමේ ලක්ෂණ පහළ වී ඇති හෙයින් ආරක්ෂක පියවර ගන්නා බව දක්ෂිණ 02 November 2012
ශ්‍රී ලංකාව පළඟ ශූරතාවට වැටේ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල ‘සිංගප්පූරු’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතා අවසන් පූර්ව තරගයට වැටුණි. ශ්‍රී ලංකාව සහ දකුණ 02 November 2012
සීගිරියෙන් තව හතරක් ඇල්ලෙති සීගිරිය මාලිගාකන්දේ නිදන් හැරීමට කෑගල්ලේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ හවුලක් ඇතැයි කියන තොරතුරු පොලිසියට හා වනජීවි නිලධරයනට ලැබී ඇත. 02 November 2012
‘විධායක ජනපති ක්‍රමය එපා‘ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි. රටට හානි කරන කෙනකු ඒ තනතුරට පත්වීම වළක්වාගත යුතුයි. ජනතාවට එපා වූ මේ ක්‍රමය තිබුණොත් රටට තවත 02 November 2012
කොළඹ එක්දින තරග පල්ලෙකැලේ යයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ මස 4 සහ 6 දෙදින කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි සහ තෙවැනි එක්දි 02 November 2012
ශ්‍රී ලංකාව - දකුණු කොරියාව අර්ධ අවසන් පූර්ව සටනේ සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර කුසලාන ශූරතා අර්ධ අවසන් පූර්ව තරගය අද (2 වැනිදා) පස්වරුවේ පැ 02 November 2012
ශ්‍රී ලංකාව ජපානයට පරදී සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව අද (2 වැනිදා) සහභාගි වූ දෙවැනි තරගයේදී ජපානය හමුවේ 0-35 කින් පාරජයට පත්විය. 02 November 2012
ශ්‍රී ලංකා රග්බි පිල 52-0 කින් ඉන්දුනිසියාව පරාජය කරයි සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භ කරමින් අද (2 වැනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 52-0 කින් ඉන්දුනි 02 November 2012
කසුප් ඔටුන්න සොයා සීගිරි කැලේ හාරයි කාශ්‍යප රජතුමාගේ මැණික් ඔටුන්න සොයා සීගිරි පර්වතයට කිලෝමීටර හතරක් ඈතින් පිහිටි මාලිගා කන්ද රක්ෂිතය හාරමින් සිටි සිවුදෙනකුගෙන් එක 02 November 2012
රජරට ගොවියෝ වීදි බසිති රජය පොරොන්දුවූ ගොවි සහන නොදෙතියි කියමින් ගොවි සංවිධාන 37 ක නියෝජිතයෝ එප්පාවල නගරයේ අද උද්ඝෝෂණය ඇරැඹූහ. පොහොර, බිත්තරවී, වගා හානි ආදී 02 November 2012
චන්ද්‍රිකා හලෝ බඩේ නද දෙයි අනුරාධපුර බන්ධනාගාරයේ කොටි සැකකරුවකුගේ අධි තාක්ෂණික දුරකතන දෙකක් එළියට ගැනීමට අනුරාධපුර රෝහලේදී සැත්කමක් කැරිණි. වවුනියා අධිකර 02 November 2012
ඉතාලි සංස්කෘතික උළෙල නොවැම්බරු 3 විදේශගත ශ්‍රී ලාංකික දරුවන්ගේ සිංහල භාෂා ඇල්ම බැල්ම වැඩි දියුණු කිරීම, සිංහල සංස්කෘතිය පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීම, ශ්‍රී ලංකාවට 02 November 2012
තව 26ක් පිටුවහල් කැරේ දෙවිනුවර,ති‍්‍රකුණාමලයෙන් හා බේරුවලින් යාත්‍රාවකින් ඕස්ටේ්රලියාවට ගිය දමිලයෙක් ද සිංහලයෝ 25 දෙනෙක්ද ඕස්ටේ්රලියාවෙන් පි 02 November 2012
වෙරළාරක්ෂකයෝ 45 ක් අල්ලති දෙසතියකට පෙර වෙන්නප්පුවෙන් ඕස්ටේ්රලියාව බලා යමින් සිටි 45 දෙනකු බේරුවලින් ඔබ්බට මුහුදෙන් අත්අඩංගුවට ගෙන බේරුවල පොලිසියට බාරදුන 02 November 2012
මිත්‍රත්ව පාලම සතුරු වැඩක් කරයි මාඔයේ ගංවතුර ගලා තිබියදී කොටදෙණියාව මිත්‍රත්ව පාලම උඩින් යතුරු පැදියකින් ගිය පාසල් ගුරුවරයකු ගසාගෙන ගිය බව අසල් වැසියෝ කියති. ඔහු 02 November 2012
කැලණි ගඟ බියගමින් උතුරයි කැලණි ගඟ බියගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා කඩුවෙල මාර්ගය, මල්වාන හංදිය, සියඹලාපේ හා බියගම නගරය ජලයෙන් යටවී වාහන ගමනා ගමණයට බාධා පැම 02 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026