රජය පොරොන්දුවූ ගොවි සහන නොදෙතියි කියමින් ගොවි සංවිධාන 37 ක නියෝජිතයෝ එප්පාවල නගරයේ අද උද්ඝෝෂණය ඇරැඹූහ.
පොහොර, බිත්තරවී, වගා හානි ආදී පොරොන්දු කිසිත් ඉටු නොකලැයි ඔවුහු චෝදනා කරති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවගේ කමෙන්ට් එක බලන්නකෝ.. ගොවියන්ට කිඹුලා කන එක ඉවසුවත් මේ වගේ කොහිල කටු ඇනෙන එක ඉවසන්න පුලුවන්ද? රටේ මේ තරම් පිරිහීමක් සිදු වෙලා එක පතේ කාපු අයත් විරසක වේගෙන යත්දී තවම ගොටු අල්ලන අයත් ඉන්න හැටි...(ස)
ගොවීන් රැකගත යුතුයි. හැබැයි ඒ බොරු සෝබන වැඩ කරලා නෙමෙයි. (නි)
හරි හරි පොරොන්දු වුණ ලොකුම දේ 'වතුර' නේ ... දැන් ඇති වෙන්න දීලා තියෙන්නේ. අනිත් ඒවත් වෙලාවට ලැබේවි (ස)
මේ සමහර ගොවියන්ට උදලු දෙනවා කියලත් ඡන්දට වැඩ කලාලු පව්..ඔහොම වෙනවා මොලේ පාවිච්චි නොකලාම (ස)
ඔය ඉල්ලිම් වලට මේවත් එකතු කරන්න. වගා කිරීම සඳහා රජයේ ඉඩ්ම් ලබාදීම, එම ඉඩම් රජයේ කම්කරුවන් යොදා බිම සකස්කර දීම, එම ඉඩම් වල රජය මගින් පැල සිටුවීම, අස්වනු නෙලන කාලයට රජය මගින් අස්වනු නෙලීම, එම අස්වනු රජය මගින් මිළදී ගැනීම, අස්වනු විකිනීමෙන් ලැබෙන මුදල් අපගේ ගිණුම් වලට දැමීම, (ස)
දැන් ඉතින් ඉන්න ඇටිකෙසෙල් කාපු උගුඩුවෝ වගේ..ඔහොම වෙලා මදි ඔයාලට (ස)
දේශපාලකයෝ කවුද කියලා ඔයාලා අදද දැන ගත්තේ , දෙන පොරොන්දු ඉෂ්ට කරන්නේ ඡන්දයක් ලඟනම් තමයි (ස)
නිකම් කෑගැහුවට අපේ ආශ්චර්‍යට යනගමන නවත්වන්ට පුලුවන්ද ? ඔයාලා දැක්කද ජාතික ධනය විදම්කරලා අපි හදපු අධිවගී මාර්ගේ? පාන් නැත්නම් කේක් කාල ඉවසන්න (ස)
බුලත් කොල හිරවෙලාද ??(ස)
හොඳ වැඩේ මෙයාලට (ස)
බොරුවට ගිරිය පුප්පගෙන කෑ ගහනවා හොඳ වැඬේ.... දැන් ඉතින් බර්ටි මහත්තයගෙ පිළිරුවක් හදලා උදේ හවස වදින්න (ස)
කමක් නැහැ. නැවතත් ඡන්දය දෙන්නකෝ (නි)
තවත් පාරක් ඡන්දය දෙන්න. එතකොට වැඩේ හරියයි. (නි)
තව තව මනාපේ පාවිච්චි කරන්න (ස)
ගොවි රජවරු හිටියේ ඉස්සර. (නි)
ඔහොම වෙලා මදි. මොකටද දුන්නේ ඡන්දේ? (නි)
බයවෙන්න එපා. ආයේ ළග ඡන්දයක් නැහැ. (නි)
රටට වෙන්න යන දෙයක්! (නි)
රෑ වැටුනු වලේ දවල් වැටෙන්න එපා (ස)
ඊලඟ වතාවෙත් මනාපේ දෙන්නකෝ (ස)
හොද පාඩමක් සියල්ලන්ටම... (නි)
දැන් ඉතිං කාපල්ලකෝ පරිප්පු. (නි)
ලංකාව ගැන කනගාටුයි
පාන් නැතිනම් කේක් කන්න (ස)
බොරු සද්ද නොදා ඊළග ඡන්දෙත් ආණ්ඩුවටම දෙන්න. (නි)
මම දන්නවා මේ අය මෙහෙයවන්නේ කවුද කියලා හරියටම? (නි)
පාන් කෑවොත් ඔහොම්මමයි (ස)
අපිට ඔබ සියලු දෙනා ගැන කණගාටුයි. (නි)
ඔයාලා දැන් අපිට වැදගත් නැහැ. දැන් අපිට වැදගත් අධිවේගී මාර්ග, කුලුණු, ගුවන් තොටුපළවල්, හෝටල්.... (නි)
ඔය තව වුණා නෙමෙයි. (නි)