දෙවිනුවර,ති‍්‍රකුණාමලයෙන් හා බේරුවලින් යාත‍්‍රාවකින් ඕස්ටේ‍්‍රලියාවට ගිය දමිලයෙක් ද සිංහලයෝ 25 දෙනෙක්ද ඕස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කරනු ලැබ අද කටුනායකට ගෙන එනු ලැබූහ. කැමැත්නේ එන සරණාගතයනට ගෙවන රුපියල් ලක්‍ෂ හතර හමාරේ දීමනාව ද ඔවුන්ට අහිමිය. ඔවුනට එරෙහිව නඩු ද පැවැරෙන බව දැනගන්නට ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහේ..........ශ‍්‍රී ලාංකිකයින්ට පුරවැසි භාවය දෙන්න යන්නෙ ටික දවසක් ඉවසලා හිටියනං ආපහු පටවන්නනෙ නෑ, ඕස්ටේරලියන් කාන්තාරෙ ගෝවා, ලීක්ස්, කැරට් වවන්න කට්ටිය ගෙන්වන්න යන්නෙ...(ස)
ලක්ෂ 4-1/2 ගන්න යනවද දන්නේ නෑ (ස)
මොලේ පෑදිලා (ස)
දෙමළ මිනිස්සු නෙමෙයි සරණාගතයෝ වෙලා තියෙන්නේ සිංහල මිනිස්සුනේ...හැබෑටම මොකෝ ඒ (ස)