ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පින්කම ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝ නායක බේරුවල සිරි සෝභිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා සැදැහැවතුන්ගේ සහාභාගීත්වයෙන් පැවැත්විණි.
මලයාසියාවේ ප්‍රධාන සංඝනායක අලුබෝමුල්ලේ රතනසිරි, හල්වතුරේ අස්සජි, අබේවෙල ධම්ම ජෝ, පල්ලේවෙල විසුද්ඡවංශ හිමිවරු ද, මියන්මාර භික්ෂූහු ද, වැඩම කළහ.නිමල් වීරසිංහ හා තුසිතා වීරසිංහ ප්‍රධාන දායකත්වය දැරූහ. කඨින චීවරය රැගත් පෙරහර විදි සංචාරය කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු..... සාධු.....
නියම වැඩක් (ස)
අනේ හොදයි
වටිනා වැඩක් , පිටරටක ඉන්නකොට වටිනාකම කියලා වැඩක් නෑ (ස)
මෙච්චර ආගම් අදහන අපේ රටේ දැං දැං වෙන අපරාධ බැලුවාම පිටරට ගියාම අපේ අයවත් හරියට අගාම් අදහන පිළිපැදලා ජීවිතය හැඩගස්වා ගැනීම ලොකු දෙයක්..!(නු)
හරිම අලංකාරයි. (නි)
මෙවන් පුවත් ලංකාවේ ඉන්නා අපිටත් ආදර්ශයක්. (නි)
සාධු...සාධු...සාධු...