ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර මේ මස 4 සහ 6 දෙදින කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි සහ තෙවැනි එක්දින තරග මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයට ගෙන යෑමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ වර්ෂා ජලය රැදී තිබිමෙන් තණතිලි සකස් කිරීමේ ගැටලූ මතුවී ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි විස්සේ..........දැන් වැස්සේ වැස්සේ (ස)
අපරාදේ කොළඹට නම් අද අව්වක් වැටුණා.(ස)
මදැයි ටිකට් ගත්තා , දැන් යන්න එපැයි නුවර (ස)
නිශාන්ත මහත්මයා කියනවානම් බය වෙන්න දෙයක් නෑ (ස)
බඩු මිළ අස්සේ, බජට් එක අස්සේ මොන ක්‍රිකට්ද? (නි)
සන්තෝසයි
මට මගේ සල්ලි ආපහු ඕනෑ. (නි)
ජයවේවා
මේ තරගාවලියෙන් මටයි පාඩු වුණේ. මට ටිකට් වැඩි මිළට විකුණගන්න බැරිවුණානේ. (නි)