ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයෙන් පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයට මාරු කළ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහ තෙවැනි එක්දින තරගවල ප‍්‍රවේශපත් මිලදීගත් පේ‍්‍රක්‍ෂකයන් ඒවා නැවත බාරදී මුදල් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නම් අනිද්දා (4 වැනිදා) පස්වරු 12.30 ට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.
මෙම තරග දෙකේ ප‍්‍රවේශපත් මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’හි අබාන්ස් ප‍්‍රදර්ශනාගාරයෙන් සහ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ ප‍්‍රවේශපත් කවුළුවෙන් ලබාගත හැකිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕන ස්කෑන් කරලා ටිකට් අච්චු ගහලා විකුණලා ඇති ඇතිවෙන්න (ස)
අනේ මගේ බස් ටිකට් එකකුත් තියෙනවා .ඒකත් වලංගුද ? (ස)