ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල ‘සිංගප්පූරු’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතා අවසන් පූර්ව තරගයට වැටුණි. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර අද (2 වැනිදා) පස්වරුවේ පැවැති කුසලාන ශූරතා අර්ධ අවසන් පූර්ව තරගයෙන් දකුණු කොරියාව ලකුණු 19-12 ක් ලෙස ජය ලැබීමත් සමග ශ්‍රී ලංකාවට පළඟ ශූරතාවට තරග කිරීමට සිදුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd