බෙරගල පාරටත් පස් කන්දක් වැටේ බෙරගල-හපුතලේ මාර්ගයේ 186/10 කිලෝමීටර් කණුව අසල පස් කන්දක් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ නිලධ 02 November 2012
යාත්‍රාව කොල්ල කෑ හතක් හඳුනා ගැනෙති තංගල්ල කුඩා වැල්ලෙන් මුහුදු ගිය චේජාන් බහුදින යාත්‍රාවේ සිටි ධීවරයන් පිරිසක් කපා කොටා මුහුදට දමා යාත්‍රාව පැහරගෙන ඕස්ට්‍රේලියාව 01 November 2012
පළමු වටයෙන්ම පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම හිස් අතින් දිවයිනට ජපානයේ චිබා නුවර පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගමාලාවේ කේවළ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පළමු වටයෙන්ම පරාජ 01 November 2012
චින්තනගේ තහනම වසර දෙකකට බසී පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල දෙකකදී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කී‍්‍රඩක චින්තන ගීතාල් විදා 01 November 2012
බර්මිංහැම් පන්සල විසිවසර සපුරයි ලන්ඩනයේ බර්මින් හැම් බෞද්ධ විහාරයේ විසි වැනි සංවත්සරය විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු විය. ලන්ඩන 01 November 2012
ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු එක්දින තරගය අතහැර දමයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (01 වැන 01 November 2012
පැරිස් විහාරෙන් බංගලි බොදුනුවනට ආධාර බංගලිදේශයේ බෞද්ධයනට පිහිටැවීමට පැරිස් බෞද්ධ විහාරාධිපති කෝ.ආනන්ද හිමියෝ සැරැසෙයි. විහාරයේ දායක සභාව ද ආනන්ද හිමියන්ගේ වැඩ පිළිවෙ 01 November 2012
හොරාගේ කකුල් දෙකම කැඩේ මහනුවර මහයියාවේ තෙමහල් නිවසක සොරකමට ගිය හොරකු තෙමැනි මහලෙන පැනීම නිසා කකුල් දෙකම කැඩී ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. ඔහු අල්ලීමට ප 01 November 2012
ගල්කුළ පුරපති නිවෙසට තර්ජනයක් මහනුවර වේල්ස් පාර්ක් මහනුවර පුරපති මහේන් රත්වතේ මහතාගේ නිල නිවෙසට උඩින් ගල්පර්වතය නාය යෑමට ඉඩ ඇති හෙයින් ඉන් ඉවත් වන්නැයි පුරපතිට 01 November 2012
හැත්තෑ දහසකට උන් හිටි තැන් නෑ මහ වැසි හා සැඩ සුළං නිසා දිස්ත්‍රික් 17ක පවුල් 18590ක 69659 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ අමාත්‍යංශය කියයි. මධ්‍යම කදුකරයේ බටහි 01 November 2012
රෙදිවැල දෙන්නෙකුට මරු කැඳවයි නිවසේ විදුලි මීටරය අසල කම්බියකින් රෙදි වැලක් බැඳීමට ගිය මව ද, ඇය බේරාගැනීමට ගිය දියණියද විදුලිසැර වැදී මියගිය බව වත්තේගම පොලීසිය කි 01 November 2012
කෑගලු බාලිකාවේ තාප්පය පාරේ කෑගල්ල නගරයේ ශාන්ත ජෝෂප් බාලිකා විදුහලේ අඩි තිහක් පමණ උසැති පැති බැම්ම නාය යයි. බැම්මේ කොටස් වැටීම නිසා වාහන ගමනා ගමනය එක් පැත්තකට 01 November 2012
රත්නාවලී බාලිකාවෝ බැඩ්මින්ටන් ජය දද බඳිති මෙම වසරේ පාසල් බැඩ්මින්ටන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ සමත් වූහ. විදුහල්පතිනි හේමා 01 November 2012
ජේ.ආර්. සමරයි මෙරට ප්‍රථම විධියක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 16 වැනි ගුණානුස්මරණය අදට යෙදී තිබූ අතර ජයවර්ධන මහතාට සහ හෙලේනා විජයවර්ධන මහත්මිය 01 November 2012
වැසි ජලය කොළඹ අවුල් කරයි අද අලුයම සිටම විටින් විට කොළඹ නගරයට අද හැළුණු වැස්සෙන් කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු වටරවුම අසල වැසි ජලය අඩි 4ක් පමණ ඉහළ ගොස් තිබිණ 01 November 2012
ලෙච්චර්ත් වස් පිංකම නොවැ 18 ලන්ඩනයේ ලෙච්චර්ත් ධම්ම නිකේතනයේ කඨින පිංකම ලබන නොවැම්බර් 18 වැනි දා පැවැත්වීමට නියමිතය. කඨින පෙරහර, කප්රුක, අටවිසි බුද්ධ පූජා මීට ඇතු 01 November 2012
වැලිපැන්න පිවිසුමත් යටවෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිටැවුම තවකාලිකව වැසූ බව අධිවෙගී මාර්ග කාර්යල නිලධරයෝ කියති. අලුත්ගම මතුගම මාර්ගය ගංවතුරින් යට ව 01 November 2012
ශ්‍රී ලංකා - නවසීලන්ත එක්දින තරගය වැස්සට දියවන ලකුණු ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (01 වැන 01 November 2012
මෝර ඡායාරූප විහිළුකාර දක්ෂයකුගේ වැඩක් සැන්ඩි සුළි කුනාටුව සමග නිව්යෝක් නුවර මුහුදු වතුර ගොඩ ගැලීමෙන් මොරුනට ද ගොඩට පිහිනා ඒමේ හැකියාව ඇතත් මෝරුන් විශාල වශයෙන් ගොඩට පැමි 01 November 2012
බදුලු තැපැල් දුම්රිය නවතී මහා වැස්සෙන් උඩරට දුම්රිය මාර්ගයට ඇති වූ අවහිරතා නිසා අද (1) රාත්‍රී අටට කොළඹ කොටුවෙන් හා සවස හයට බදුල්ලෙන් පිටත් වීමට නියමිත රාත්‍රී 01 November 2012
කළුතර මරණ දෙකයි ගංවතුරින් කළුතර දිසාවේ මරණ දෙකක් සිදුවිය. බේරුවල ගැමියකු ගංවතුරේ ගසාගෙන යෑමෙන්ද, හොරණ වැසියකු සිය නිවසට ගසක් වැටීම නිසා ඇතිවූ කම්ප 01 November 2012
නිල්වලාව පිටාරේ මහා වැස්සෙන් නිල්වලා ගඟ හා අතු ගංගා උතුරා මාතර මුලටියන, මාතර අකුරැස්ස ඇතුළු මාර්ග රැසක් යටවිය. නිවාස 56කට පමණ හානි සිදුවිය. පවුල් 331ක 1655 01 November 2012
‘හපුතලේ මහා පල්ලම ළඟම බසය නතර වූණා‘ ‘මා එක්වරම තිරිංග තදකළා. බසය ලිස්සා ගියා මහා පල්ලමක කටේ බසය නතර වුණා. ඒ වන විටත් බසයේ මගීන් නිදි. මගීන් 45 ක් බසයේ සිටියා. කොළඹ බදුල්ල මාර 01 November 2012
වැස්සට සේදුණු ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය කල් දමයි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (1) ආරම්භවීමට නියමිතව තිබු 90 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය අධික වර්ෂාව හේතුවෙන් කල් දමා තිබේ. එය 01 November 2012
ත්‍රිකුණාමලේ තව වැවක් කැඩේ ත්‍රිකුණාමලය ගෝමරංගඩවර ඩෙල්ලික්කඩ වැවේ බැම්ම අද කැඩී ගිය බව ගෝමරංකඩවල ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා කියයි. මේ වෑ කණ්ඩිය අල 01 November 2012
ඇහැලියගොඩ පොලිසියටත් ගංවතුර ඇහැලියගොඩ පොලිසිය අසලින් වැටී ඇති කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වීම නිසා වාහන ගමනා ගමනය තනි මංතීරුවකට සීමා කළ බව ඇහැලියගොඩ 01 November 2012
ලංගම රියැදුරා 45කගේ පණ බේරයි කොළඹ බදුල්ල ලංගම බසයක් හපුතලේ උඩුවිහාරගලදී පාරෙන් ඉවතට පැන අඩි දහසක පමණ පල්ලමට නොවැටී අනූනවයෙන් බේරාගැනීමට එහි රියදුරා සමත් විය. 01 November 2012
අමුණුගමට/ ගීතාංජනට උප ඇමැති පදවි ජ්‍යෙෂ්ඨ ඇමති ආචාර්ය සරත් අමුණුගම නියෝජ්‍ය මුදල් ඇමැති ලෙස ද, ගීතාංජන ගුණවර්ධන මහතා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති ලෙස ද පත්කරනු 01 November 2012
හොරුන්ට වරදී බොරැල්ලෙන් සොරාගත් ප්ලැටිනම් කාඩ්පතකින් මිනුවන්ගොඩ සුපරි වෙළෙඳසැලකින් බඩු ගන්නට ගිය පුද්ගලයන් දෙදෙනෙක් මිනුවන්ගොඩ පොලීසිය විසි 01 November 2012
අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය කතානායකට ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යොජනාව මන්ත්‍රීවරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ දී කතානායක චමල් රාජපක්ෂ මහතාට 01 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026