මහා වැස්සෙන් නිල්වලා ගඟ හා අතු ගංගා උතුරා මාතර මුලටියන, මාතර අකුරැස්ස ඇතුළු මාර්ග රැසක් යටවිය. නිවාස 56කට පමණ හානි සිදුවිය. පවුල් 331ක 1655 දෙනකු අවතැන් වී නෑ හිතවතුන්ගේ නිවෙස්හි සිටිතියි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති. බෙහෝ තැන්හි විදුලිය ද නැත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුණත් අල්ලගන්න බැරිවුණු මිනීමරු කිඹුල්ලු අල්ලගන්න නම් හොද අවස්ථාවක්. (නි)
අනේ එතකොට අපේ ඇමතිතුමා? (නි)
කඹුරුගමුවේ රෝහල පාර හදලා ඉක්මනට විවෘත්ත කරන්න. නිල්වලා ගඟ ලග මාතර රෝහලත් විශ්වාස නෑ (ස)
තුඩාවේ පොම්පාගාරය අලුත්වැඩියා කලොත් හොදයි (ස)