කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී අද (1) ආරම්භවීමට නියමිතව තිබු 90 වැනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලිය අධික වර්ෂාව හේතුවෙන් කල් දමා තිබේ. එය නැවත මෙම 13, 14, 15 යන දිනවල සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය නිවේදනය කරයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd