දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිටැවුම තවකාලිකව වැසූ බව අධිවෙගී මාර්ග කාර්යල නිලධරයෝ කියති. අලුත්ගම මතුගම මාර්ගය ගංවතුරින් යට වීම ඊට හේතුවයි. දොඩන්ගොඩ පිවිසුම පාවිච්චිකරන්නැයි වාහන හිමියන්ට දන්වයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අධිවේගී මාර්ගයටත් අර වරායට වෙච්ච දේ තමයි වෙන්නේ..අනේ අපේ සල්ලි ..(ස)
තව පැය කීපයකින් මේ අයහපත් කාළගුණික තත්ත්වය පහවී යනවා......ඒකාන්තයි....(ස)
පාලම් පාරුවක් දැම්මොත් හොද නැද්ද?(නු)
මේ තරම් දියුණු ඇමරිකාව යටවෙද්දි ලංකාව යටවෙන එක අහන්නත් දෙයක්ද ?? තාක්ෂණයට වඩා සොබාදහම බලවත් ..(ස)
රොහාන්, මේක අධිවේගෙට පිවිසීමේ දොරටුවක් පමණයි. (නි)
අධිවේගී බෝට්ටු දාමු ..(ස)
රොහාන් ගවයෙක් උනාට උම්බෑ කියන්න එපා ..(ස)
හොඳයි හොඳයි ..(ස)
අයියෝ සල්ලි
රොහාන් වගේ මී හරක් වටිනවා ඉදිරි කන්නයේ දි සී සාන්න ගන්න. (නි)
රොහාන්ට හොරණ පැත්තට ආවනම් තණකොළ ටිකක් කන්න පුලුවන්. (නි)
අධිවේගී මාර්ගය නෙවෙයි යටවෙලා තියෙන්නේ වැලිපැන්නේන් පිටවෙලා යන පාරවල් ගංවතුරට යටවෙලා ඒකට ඉතිං මොකද කරනන්නේ.(ස)
යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිවුවලු. (නි)
ලබන ආත්මයේදීවත් රොහාන්ට මොළය කළදක් හෝ ඇතුව ඉපදේවා! (නි)
රොහාන්ලා වගේ අයට උවමනා සල්ලි පෙට්ටගම් වල දාලා බලාගෙන ඉන්න. රටේ සංවර්දනයක් හෝ නවතම දේවල් හෝ නවීන තාක්ෂණයක් හෝ නොවේ. මෝඩකමට බෙහෙත නම් කියවීමයි. පළමුව ලෝකයේ තත්වය බලන්න අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් වලට සොබාදහමින් වෙන විපත්වලින්, වන විනාශය.(ස)