බෙරගල-හපුතලේ මාර්ගයේ 186/10 කිලෝමීටර් කණුව අසල පස් කන්දක් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැමතැනකම කරදර... (නි)
අනේ අපේ පාරේ හැමදාම ඔය පාරට කුඩම්මගේ සැලකිලි තමයි. කවුරු ඇමති වෙලා ආවත් ඔය පාර ඔහොම්මමයි. A4 ප්‍රධාන මාර්ගය පස්කඳු වැටිලම දියවෙලා යාවි (ස)
විකල්ප මාර්ග භාවිතාකරන්න ජනතාව දැනුවත් කලයුතුයි...(ස)