සැන්ඩි සුළි කුනාටුව සමග නිව්යෝක් නුවර මුහුදු වතුර ගොඩ ගැලීමෙන් මොරුනට ද ගොඩට පිහිනා ඒමේ හැකියාව ඇතත් මෝරුන් විශාල වශයෙන් ගොඩට පැමිණි බවට අන්තාර් ජලයට එක්කර ඇති ඡායාරූප පොටෝ ෂොප් මගින් හැදූ ඡායාරූප බව පෙනේ යැයි ඇමෙරිකාවේ මේල් ඔන් ලයින් වෙබ් පුවත්පත කියයි. මේ එසේ සෑදු ඡායාරූපයි.



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ෆොටෝෂෙප්. ..(ස)
පළවෙනි පින්තූරයේ ඉන්න මෝරයි. දෙවැනි පින්තූරයේ ඉන්න මෝරයි එකම විදියටනෙ ඉන්නෙ.. මේක බොරුවක්වත්ද?(නු)
මෙයාල මහා බලවත් කියල හිතාගෙන, අහිංසක රටවලට බලෙන් ප්‍රශ්ණ ඇතිකරල, ඒව මංකොල්ල කාල නැත්තටම නැතිකරල දානව. දැන් එයාලට ස්වභාව ධර්මය විසින් ම ඒවට නිසි දඞුවම් දීල.අහිංසක රටවැසිය ගැන කණගාටුයි...(ස)
මොනව වුණත් වැඩේ සුපිරියටම කරලා තියෙනවා. (නි)
ඒ කියන්නේ ඇමරිකාවේ ඉන්නෙම මෝරු ..(ස)
මෙවා බොරු පිංතූර(නු)
කෙනත් ඔයා එහෙම හිතුවට හැමෝම එහෙම නෑ (ස)
සමහරුන්ට නම් දැන් හරි සතුටු ඇති (නි)
බලන්න “ BAIT“ චිත්‍රපටය සැප්තැම්බර් 14 නිකුත්වුණ.. ඔබ පුදුම වේවි..මේ ඇත්ත වේගන යන්නෙ..!(නු)
අයියෝ! (නි)
සියළු සත්ත්වයෝ දුකින් මිදෙත්වා! (නි)
ඔය විදියටවත් තේරුම්ගත්ත එක හොදයි. (නි)
මේවා සංස්කරනය කරපු ඡායාරූප....(ස)
මෝරුන්ගෙන් හානියක් එහෙම නැහැනෙ. ආ...මෝරුන්ට ගංවතුර අනාතයින්ගෙන් හානියක් වෙයිද දන්නෙ නැහැ. (නි)
ඇයි මේ... මෝරු විතරක්...... ඕක තවත් ලස්සන වේන්න තව අනිත් මාළුත් ඇඩ්කරන්න තිබුණනේ, අපරාදේ.... මේච්චර මහන්සි වුණ එකේ ඒකත් ඇඩ්කරලම එඩිට්කලානම් මේක මීට වඩා නිර්මානාත්මක වේන්න තිබුණා.... ෂහ්.....! (ස)
මේ දවස් වල අපේ ලංකාවේ අයට පුදුම සතුටක් තියෙන්නේ, දරුණු සුළි කුණාටුවකින් ඇමෙරිකාවේ අග නගරයට වෙච්ච දේපල සහ ජීවිත හානි ගැන. ලැජ්ජයි වෙන කෙනෙකුගේ විපතක් දැකලා මුළු හිතින් හෝ යටි හිතින් සතුටක් දැනෙනවා නම් ඒකෙන් හිතාගන්න තමන් කොතරම් අධ්‍යාත්මික පිරිහීමකට පත් වෙච්ච කෙනෙක්ද කියලා. මේවා වෙන්නේ ඇමෙරිකාවට විතරක් නොවෙයි. මේ දවස්වල අපේ රටේ ඇති කුණාටු, ගංවතුර වගේ විනාසයන් වෙන්නේ එතකොට මොකද? අපිට සුනාමි ඇවිත් 40,000ක් මැරුන එක හැමෝටම අමතකද ? ඒවාට ලෝකේ වෙන රටක මිනිස්සු 'හොද වැඩේ" කිව්වොත් මොකද? අඩුමගානේ අර කොටි ඩයස්පෝරාව වත් ලංකාවේ සුනාමි , ගංවතුර එනකොට එහෙම කිව්වේ නැහැ. මේක තමයි කියන්නේ පරාජිත මානසිකත්වය කියලා.මේ පරාදීන මානසිකත්වයෙන් මිදී හිස කෙලින් තබාගෙන ලෝකයේ මනුෂ්‍ය වර්ගයා ගැන මෙත් කරුණා සිතින් ජාතියක් වශයෙන් බලන්න පුළුවන් වෙච්ච දාට තමයි අපිත් දියුණු ජාතියක් වෙන්නේ. (නි)
පිස්සුද? නැත්නම් හැටිද? (නි)
ෆොටෝ ටික පැහැදිලිව නරඹන්න බැහැනේ. (නි)
සැන්ඩි විතරක් මදිනෙ. බයිට් එකට තමයි ඒ අනික් ඒවා.... (නි)
මේකට තමයි ස්වභාව ධර්මය කියන්නේ. (නි)
ඇමෙරිකාවේ මොනවා හරි වුණොත් ඒවා වහනවා. අපිට වුණොත්? (නි)
ඇත්තටම ආවොත් කොහොමද
නියම නිර්මාණයක්
මේවා විහිළුද
බොරු කලර ජනප්‍රිය වෙන්න හදන කෙනෙක් (ස)
අයියෝ සල්ලි
කොහොම නමුත් දක්ෂයෙක්ගේ වැඩක්
අනිල්, ඔබගේ කතාව හරි. (නි)
මේක හිතාමතා නොකළත් ඇමරිකාවේ අනාගතයට බලපාන විශාල බලපෑමක්. මේක හරියට ඇමරිකාවේ බලය පිරිහීමකට මුල පිරීමක අනාවැකියක් වගේ කියලයි මගේ හැගීම. (නි)
ඇමරිකාවට වෙන විපත් දැකලා සතුටුවෙන කොයි කාටත් තේරේවි . ඩොලරයේ අගය වැඩි වෙද්දි ගන්න මාසේ පඩියට මොකද වෙන්නේ කියලා දන්නැති වේවි (ස)
කෙගන් : ඔව් එහෙම හිතන එක හොද නෑ තමයි. එත් මිනිස්සු එහෙම හිතන්න පෙලඹිලා තියෙන්නේ ඇයි කියල පොඩ්ඩක් හිතලා බලන්න. එදා ජපානේට ඔහොම දෙයක් වෙද්දි ගොඩක් අය දුක් උනා. එත් ඇයි ඇමරිකාවට. . . මොකද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක් උත්සහ ගන්නේ පොඩි රටවල් තමන්ගේ අණසකට ගන්න. (සරලවම කිව්වොත්. . . ) මම හිතන්නේ අපිට විතරක් නෙමේ ලෝකේ ගොඩක් රට වලට ඇමරිකාව යන මාවත දැනටමත් පිලිකුල් වෙලා. ඊට එරෙහි වෙන්න අපි වගේ රට වලට ශක්තියක් නැති නිසා ඔහොමවත් සතුටු වෙනවා කියලයි මම හිතන්නේ. . .එත් ඒක මනුෂ්ශත්වය පැත්තෙන් නම් හොද දෙයක් නෙමෙයි.(ස)
අනේ ඇත්තටම හාල්මැස්සෙක්වත් ඇවිල්ලා නැද්ද එතකොට? (නි)
ඔය අතරේ ලංකාවේ මෝරුත් ඉන්නවද දන්නේ නෑ (ස)
ස්වභාව ධර්මය නම් මෙයයි. (නි)
ඇමෙරිකාවට ගහන්න එපා. ඔය ගරහන අය පාවිච්චි කරන්නේ ඔවුන්ම සොයාගත් පරිගණක තාක්ෂණය ද ? (ස)
මේ කතා අර අන්තවාදීන් විසින් ගෙන යන බොරු ප්‍රචාර..!(නු)
මේ පිංතූරය ඇත්තම එකක්ද ? (ස)
ස්වභාව ධර්මයෙන් ඔය කියන අති පණ්ඩිත කිසිම කෙනෙකුට ගැලවීමක් නෑ. (ස)
ඇමරිකාවේ මෝරු විතරක් වෙන්න ඇති ඉන්නේ , එතකොට මුහුදු වෙන මාළු හිටියේ නැද්ද (ස)
කම්පියුටර් ජිල්මාට්.!(නු)
මෝරා සිංදුව මතක් වුණා, '' සිරියමේ සාරා '' ..(ස)
මාලු මාර්කට්ටුවක් වගෙයි. ලාභයි ගන්නකො යාළු. (නි)
මම ඇමෙරිකාව කිට්ටුව ජිවත් වෙන කෙනෙක්. පොඩ්ඩක් හිතලා බලන්න ඇමෙරිකාව වගේ බලවතෙක් නොසිටියානම් ලෝකයේ අනිත් රටවල් මොන විදිහට කටයුතු කරාවිද ? කවුරු හෝ නායකයෙක් ලෝකයේ සිටියේ නැතිනම් රටවල් හසුරුවන්න, අමාරුයි නේද ? ඇමෙරිකාවේ නරක දේ තියෙනවා, නමුත් ගොඩක් හොඳ දේවල් බොහෝ දෙනෙකු දන්නේ නැහැ. (නි)
මේ බින් ලාඩන්ගේ පැත්තේ මෝරුද දන්නේ නැහැ. (ස)
මේවා එඩිට් කරපුවද ? මට එහෙම එකක් පේන්නේ නෑ .(ස)
ජිල් බෝලද පිංතූරද?(නු)
දිට්ට ධම්ම වේදනීය කර්මයට ඇමෙරිකාව ඇතුළු වෙලා. (නි)
නියම වැඩක්
මේවා ෆොටෝෂෙප් පින්තූර නේද ?? ..(ස)
මුහුදේ ඉන්න මෝරු වීසා නැතිවම ඇමරිකා ගියා එහෙනම්...(ස)
ඇමරිකාවට රිදෙන දෙයක් වෙනකොට මට පොඩි සතුටක් දැනෙනවා.මෙයාල මහා බලවත් කියල හිතාගෙන, අහිංසක රටවලට බලෙන් ප්‍රශ්ණ ඇතිකරලා, ඒවා මංකොල්ල කාලා නැත්තටම නැතිකරලා දානවා. දැන් එයාලට ස්වභාව ධර්මය විසින්ම ඒවට නිසි දඞුවම් දීලා.අහිංසක රටවැසියා ගැන කණගාටුයි. (නි)
ඩේ ආෆ්ටර් ටුමෝරෝ ඇත්තටම සිදුවෙලා වගේ..!(නු)
අයියෝ සල්ලි
ඇමරිකාවට රිදෙන දෙයක් වෙනකොට මට පොඩි සතුටක් දැනෙනවා.....!(නු)
බොරු බොරු......(ස)
ලස්සන වැඩක්
ලස්සනයි