මහ වැසි හා සැඩ සුළං නිසා දිස්ත්‍රික් 17ක පවුල් 18590ක 69659 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ අමාත්‍යංශය කියයි. මධ්‍යම කදුකරයේ බටහිර බෑයුමේ මාතලේ, මහ නුවර ද, කළුතර, ගාල්ල හා කෑගල්ලේ පදිංචිකරුවන් ද පස් කදු කඩා වැටීමේ අවධානම ගැන සෝදිසියෙන් සිටිය යුතු බවද එම මධ්‍යස්ථානය කියයි. සහන සැලසීමට රුපියල් දෙකෝටියක ප්‍රතිපාදන ඇතැයි ද අමාත්‍යංශය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපදාවන් නොවේවා! (නි)
අයියෝ මේ මුදලනම් හොඳටම මදි...ආපදාවන්ට ගොදුරු වූවන්ට මීට වඩා වියදම් කරන්න.... ..(ස)
මේ මුදලට මොනවා වේවිද ??(ස)
285/=එක්කෙනෙකුට !!!!!! ඇද්ද ??(ස)
චතු, එක් කෙනෙකුට රුපියල් 300ක් ගානේ වගේ වැටෙනවනේ. ඇයි ඉතින් මේක මදි කියන්නේ.පවුලකට 7500න් මාසයක් ජිවත් කරවන්න පුලුවන් නම් 300 කින් මොකද සහන සලසන්න බැරි. (නි)
කනගාටුයි
අයියෝ සල්ලි
එතකොට මේ අයගේ විනාශ වුණු ගෙවල් දොරවල් වලට මොකද වෙන්නේ? (නි)
මෙයාලා හදන්නේ දවසක් දෙකක් කන්න දීලා ඇග බේරාගන්න (ස)