මහා වැස්සෙන් උඩරට දුම්රිය මාර්ගයට ඇති වූ අවහිරතා නිසා අද (1) රාත්‍රී අටට කොළඹ කොටුවෙන් හා සවස හයට බදුල්ලෙන් පිටත් වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කළ බව දුම්රිය පාලන මැදිරිය කියයි
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පැය කීපයකින් මේ අයහපත් කාළගුණික තත්ත්වය පහවී යනවා......ඒකාන්තයි..(නු)
දිව්වත් හරියට අවලංගුයි වගේනෙ... වෙලාවකට දුවනවා කියලාද ගාල්ල තැපැල් දුම්රියත් හැමදාම ප්‍රමාධයිනේ..!(නු)