මහනුවර වේල්ස් පාර්ක් මහනුවර පුරපති මහේන් රත්වතේ මහතාගේ නිල නිවෙසට උඩින් ගල්පර්වතය නාය යෑමට ඉඩ ඇති හෙයින් ඉන් ඉවත් වන්නැයි පුරපතිට දන්වා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරපතිගේ හොද නරක නම් ඉතිං ඒ පැත්තේ අයගෙන්ම තමයි දැනගන්න වෙන්නේ. (නි)
ඒකත් එහෙමද .. ?? (ස)
දේවදත්ත මස්සිනා කන්ද උඩ වෙන්න ඇති (ස)
සුවර් එක ට ම අන්තර් ජාතික කුමන්ත්‍රණයක්... නැත්නම් පුරපති කෙනෙක් ට එහෙම වෙයි දේ නේද? (ස)
අයියෝ! සුළු දෙයක්නේ. ඔය පැත්තේ ඉන්නවා ගල් කුඩු කරන්න තරම් අයෝමය දක්ෂයෙක් (නි)
අයියෝ සල්ලි
වහාම හදිසි කැබිනට් පත්‍රිකාවක් දමා ගල කඩා ඉවත් කර ගැනීමට සුදානම් කරන්න,එයත් ප්‍රමාදනම් උසාවියට කියා වහාම ගල පහලට ඒම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ගන්න.(නු)
දාමු නගරාධිතුමා ගල් කොරියක් , මේක ඉල්ලමක් (ස)
ආරක්ෂාව දෙන්න
පුරපතිට ඔහොම ඉන්න කියමු. පුරපති හොඳ කෙනෙක් නම් ගල එන්නෙ නැහැ. බලමු මොකද වෙන්නෙ කියලා. හ්ම්ම්ම් .... (නි)
කොහොමද එහෙම වෙන්නේ
ලංකාවෙ කොයි පැත්තෙ බැලුවාත් ගස් කඩන් වැටෙනවා නාය යනවා.. මොකද මේ වෙන්නේ..?(නු)
පුරපතිතුමනි වහාම නිවස රක්ෂණය කර ඔබතුමා ඔතනින් ඉවත්වන්න..!(නු)
ගල් යුගයේ කට්ටිය තාම ඉන්නවා..හ්ම්ම්...!(නු)
හරියට හරි චූලක මේක අපේ පිරිසිදු ප්‍රාර්ථනාවක්..!(නු)
ඒක නම් හොදයි චූලක..!(නු)
මහේන් නෙමෙයි මහේන්ද්‍ර රත්වත්තේ