අද අලුයම සිටම විටින් විට කොළඹ නගරයට අද හැළුණු වැස්සෙන් කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු වටරවුම අසල වැසි ජලය අඩි 4ක් පමණ ඉහළ ගොස් තිබිණි. කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට කේම්බ්‍රිජ පෙදෙසේ දැවැන්ත ගසක් කඩා වැටිණි. වැස්සෙන් බේරීමට කොළඹ කොටුව පොලිසිය අසල අධි බල විදුලි රැහැන් සම්බන්ධ කැරෙන කොන්ක්‍රීට් ආවරණයට ඇතුළු වීමට උත්සහා කළ යාචකයෙක් විදුලි සැර වැදීමෙන් මියගියේය. බොරැල්ල මරදාන ප්‍රධාන පාරේ ද ජලය පිරී තිබිණි.





1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි කණු පද්දතියක් නැති කම
මේ වැස්ස ගැන මට හිතෙනවා....වතුර බහින්නෙ නැති, ජලමාර්ග අවහිරවෙන තැන් බලාගන්න පොඩි පෙරහුරුවක් වගේ කියලා.....(ස)
හොඳයි.............(ස)
කාණූ පද්ධති අන්තිමයි. මේ රටේ අගනුවර නේද? (නි)
තව විස්තර දෙන්නකෝ. (නි)
කානු නැති කම
අයියෝ සල්ලි
වැස්ස ස්වාභාවිකයි, ලොකු වැවක් මට්ටක්කුලිය පැත්තේ හැදුවොත් මොකද (ස)
ඔය පා ගමන් ගිය කට්ටියට මොකද වුණේ (ස)
ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණයක පතිඵල තමයි මේ (ස)
ඔය රාළහාමිලට වැහිකබා අදින්න ලැජ්ජද (ස)
වැස්ස නිසා අවුල් වූ මනස් නිරවුල් වේවා (ස)
ගොඩම තමයි (ස)
රටේ වෙන අපරාධ වලට දැන් සොබාදහම දඩුවම් දෙනවා. (නි)
ඇමෙරිකාවට පොද වැස්සක් වැටුණත් හුරේ දාන අය මේකට අදහස් පළ කරලා නැහැ වගේ. අපිට ස්වභාවික විපත් වෙනකොට හනේ හපොයි! ඇමෙරිකාවට විපතක් වුණොත් "හොද වැඩේ" කියලා කියන මිනිසත්කම පිරිහුණ අය සමාජයේ වැඩි වීම මනුසත් බවේ පරිහානිය පෙන්වන්නක්. (නි)