බංගලිදේශයේ බෞද්ධයනට පිහිටැවීමට පැරිස් බෞද්ධ විහාරාධිපති කෝ.ආනන්ද හිමියෝ සැරැසෙයි. විහාරයේ දායක සභාව ද ආනන්ද හිමියන්ගේ වැඩ පිළිවෙළට සහය දක්වයි. ආනන්ද හිමියෝ බංගලි ජාතිකයකුට මුල්ම මුදල් ආධාරය පිරි නැමීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම පිං..!(නු)
අනේ හාමුදුරුවනේ ඉතාමත්හොඳ වැඩක්. වැනසීයන්න ආසන්න උපන්බිමේ බෞද්ධාගමත් රැකගන්න උත්සාහගන්නවා නම් මීටත් වඩා පිංකමක් නේද?(ස)
ෂෙරීෆ්ටනම් උදව්කරන්න ඕනි තරම් කට්ටිය ඉන්නවානේ (ස)
ඔවුන් තනිවෙලා නැති බව බංගලි බෞද්ධයන්ට හිතෙනවා ඇති (ස)
මිනිස් අයිතිවාසිකම් වලට ඉහළින්ම ගරුකරන රටක්. (නි)
හොද වැඩක්
ලුම්බිණිට හැමවෙලේම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා (ස)
ලූම්බිණි - බොරදියේ මාලූ බාන්න වගේ කල්පනාව (ස)
හාමුදුරුවනේ, මෙහෙ දහස් ගණනක් මිනිස්සු කරදරේට පත් වෙලා ගං වතුර, සුළි සුළන්, නාය යෑම නිසා. බංගලාදේශයට වඩා අපි ගැනත් හිතල බැලුවනම් පින් සිද්ධවෙයි.(ස)
හොද වැඩක්. (නි)
බංග්ලාදේශයේ නොවෙයි. මියන්මාරයේ මුස්ලිම්ලා ඊට වැඩිය දහස් ගණනක් මරලා තියෙනවා. (ස)
අන්න හොද වැඩක්. (නි)
ලංකාවේ අපේ ජනතාවත් මේකට අනුග්‍රහය දෙන්න ඕනි..අපේ ලොකු හාමුදුරුවරු මීට වඩා ටිකක් අපේ ආගම රැකගන්න ඉස්සරහට එන්න ඕනි..නැතිනං ලංකාවෙනුත් බුද්ධාගම නැති වෙලා යාවි අනාගතේ...(නු)
ප්‍රංශයේද රැකියා ප්‍රශ්නය ඉතා තදින් ඇත.සංක්‍රමණිකයින්ට යුරෝපය ඉතා නරක කාලයකි මේ.(නු)
හොද වැඩක්
ජයවෙවා
බොහොම හොඳ වැඩක් (ස)
ආදර්ශවත් වැඩක් අපේ හාමුදුරුවනේ.සාධු... සාධු... සාධු...! (නි)
ජාතිවාදය අවුස්සන්න සැරසෙවු! (නි)
ලංකාවේ ඉන්න මිලියන ගණනක් සිංහලයන්ට ඕනම රටකට ගිහින් පන්සල් හදන්න පුළුවන්. ඒත් ලංකාවේ ඉපදිලා ලංකාවේම ඉන්න මුසිල්ම, කතෝලික හා හින්දු අපට අපේ ආගමික ස්ථාන හදන්න බැහැ. පුදුම දෙයක්නේ මේ. (ස)
අපි හැමෝම එකතු වෙමු.සාධු... සාධු... සාධු...! (නි)
හොද වැඩක්