ජ්‍යෙෂ්ඨ ඇමති ආචාර්ය සරත් අමුණුගම නියෝජ්‍ය මුදල් ඇමැති ලෙස ද, ගීතාංජන ගුණවර්ධන මහතා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති ලෙස ද පත්කරනු ලැබූහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැනදී කාර්ය බාරයක් නොමැති නියෝජ්‍ය ඇමැති ධුරයක් ඉතිරි වෙනවා. තවද ජ්‍යෙෂ්ඨ ඇමති ධුරයක හිගයක් පවතිනවා. එය රටේ සීඝ්‍ර සංවර්ධනයට විශාල මාරු පහරක් වීමට ඉඩ ඇත. (නි)
ඔච්චර කල් මොනවද කරේ (ස)
අපි කන්න නැතිව ඉන්නවා.. මෙයාලා පත්වීම් දෙනවා.. හරියට එයාලා කන්න බොන්න දෙනවා වගේනෙ.. කවුද මෙයාලාව නඩත්තු කරන්නෙ..?(නු)
නියෝජ්‍ය ඇමතිකම් මටනම් එපා (ස)
මෙය විය යුතුයි..!(නු)
සිරිලක දේ සිරි සැප දේ (ස)
එහෙම නම් මෙවර අය-චැය ඉදිරිපත්කිරීමට සිදුවන්නේ නව නියෝජ්‍ය ඇමති සරත් අමුණුගම මහතාට බව පැහැදිලියි. (ස)
රටේ දියුණුවට රජ වැඩ කාරයෝ (ස)
අර යූ.එන්.පී. එකේ තුන්දෙනාම එන්න බැහැ කිව්වද?(නු)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (ස)
මම විරුද්දයි
අයියෝ සල්ලි
මම මේ ආණ්ඩුව පත්කරන්න නොසෑහෙන්න මහන්සි වුණ කෙනෙක්. දැන්නම් මේ වෙන දේවල් දැක්කහම මම ගොඩක් කම්පා වෙනවා. තව දුරටත් මට මහජනයව රවටන්න බැහැ. හෙට සිට මම විරුද්ධ පක්ෂයේ සාමාජිකත්වය ගන්නවා. (නි)
රට හැම තැනම ගැන වතුර ගලල, ගෙවල් කඩා වැටිලා. නිව්යෝර්ක් වල සිංහල අයට කරදරද කියල බලනවා. ඒ අතරේ ජේෂ්ඨ ඇමති නියෝජ්‍ය ඇමැති වෙලා. අග විනිසුරුට විරුද්ධව විශ්වාස භංග යෝජනා. මේ මොකද්ද වෙලා තියෙන්නේ ? ..(ස)
අනේ මන්දා ඉතින්
ඉතිරි කට්ටියට කර්යයක් නොමැති නියෝජ්‍ය ඇමති කම් දුන්නානම් හරි...(ස)
අනේ මන්ද
මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු ..(ස)
අයියෝ සල්ලි
තව දෙන්න.......... (ස)
මේ දවස් වල තව ඇමතිකමක් දෙන්න පුළුවන් , අකුණු සැර, මෝසම් සුළං පිළිබඳ සොයා බලන අමාත්‍ය (ස)