තංගල්ල කුඩා වැල්ලෙන් මුහුදු ගිය චේජාන් බහුදින යාත්‍රාවේ සිටි ධීවරයන් පිරිසක් කපා කොටා මුහුදට දමා යාත්‍රාව පැහරගෙන ඕස්ට්‍රේලියාවට හොරෙන් ගිය අට දෙනාගෙන් හත් දෙනෙක් තංගල්ල මහේස්ත්‍රාත් උසාවියේ දී අද හඳුනාගනු ලැබූහ. මහේස්ත්‍රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය ඉදිරියේ පෙරට්ටුව පැවැත්විණි. අජිත් කුමාර, රංජිත් නිශාන්ත, කේ.එච්. සංජීව, සම්පත් කුමාර, රත්න උත්පල අමරවීර, පී.එච්. දයානන්ද හා සිසිර කුමාර හඳුනාගත් සැකකරුවෝය. ඔවුහු ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරල එල්ලන්න ඕනි. එතකොට අනිත් අය අපරාධ වලට යොමු වෙන එකක් නෑ (ස)
පහුගිය දවස් වල කඩු වලින් කපලා පාරේ දාලා ගිහින් තිබුණෙත් මෙහෙම අය වෙන්න ඕනෑ. (නි)
ඒම අසාධාරණයට ලක්වු පවුල්වලට මෙම පිරිස භාර දෙන්න. ඒඅය ලස්සනට දඩුවම ක්‍රියාත්මක කරාවි.(ස)
තංගල්ලේ නම් ඉතිං ටිකකලක් රිමාන්ඩ් එකේ ඉදලා මොකක්හරි කරලා බේරෙයි. (නි)
දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරමු (නි)
ධීවරයෙකුට භාර දෙන්න මුහුදට ගිහින් දාන්න (ස)
මෙන්න සත්ව හිංසාව ගැන කතා කරන රට !!!මිනිස්සුන්ට කරන දේවල් (ස)
මේ අය වැරදිද නිවැරදිද කියා උසාවිය තීරණය කරාවි. (නි)
මේ වගේ පහත් වැඩ කරන උපරිම මිනිස්සුන්ට උපරිම දඩුවම් ලැබේවි (ස)
ලංකාවෙත් මුහුදු කොල්ල කරුවො...........ඈ.....මෙහෙමත් යුගයක් (ස)
අපරාධකරුවන්ට ඉක්මනින් දඩුවම් පමුණුවන්න... මෙයාලගෙන් එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න..!(නු)
විවෘත ආර්ථිකයේ තවත් ප්‍රතිපලයක්. (නි)
පොලිසියට බැරිනම් දඬුවම් කරන්න, ඔය බෝට්ටුවේ ගිහින් කපලා මුහුදට දාපු අයගේ ගෙවල් වලට දෙන්ට.ලස්සනට වැඩේ දෙයි . (නි)
මිනීමරලා සැප ගන්න ගියාට හොද වැඩේ. (නි)
සිංහලයෝ මේ වගේ වැඩද කරන්නේ. (ස)
විදවන්න දෙන්න ඕන..!(නු)
තව බලනොකට සෝමාලි මුහුදු කොල්ල කාරයෝ හොදයි.. ඒ අය කොල්ලකන්නේ අනුන්ගේ රටවල මුහුදු යාත්‍රා..(නු)
මේ පවුකාරයන්ට රජකාලේ දඩුවම් දියයුතුයි. (නි)
අයියෝ සල්ලි