ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරග ආරම්භ කිරීම පිළිබඳව මේ දක්වා තීරණය කර නොමැත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙට දැනුත් වහිනවා . මොන ක්‍රිකට් මැච්ද ?? ..(ස)
මේවගේ කාලයට ක්‍රිකට් තරග තියන්න ඕනේ දඹුල්ල වගේ ක්‍රීඩාපිටි වල, වටවල කිට්ටුව ක්‍රීඩාපිටි හැදුවට වැඩක් නැහැ.කොහොමත් මේ ක්‍රිකට් විහිළුව මේ වෙලාවේ රටට උචිත නැත...(ස)
ලංකාවේ ක්‍රිකට් ඉන්දියාව හෝඳන නිසා ඕක එච්චර ගාණක් නෑ ..(ස)
ලංකාවට ජයවේවා
අයියෝ සල්ලි
දිය වුණානම් කමක් නෑ (ස)