ත්‍රිමල වැව් බැම්මක් කැඩේ දින කිහිපයක් තිස්සේ එක දිගටම පැවැති වර්ෂාව නිසා ගෝමරන්කඩවල වෙහෙර බැදි වැව කැඩි ගියේය. 31 October 2012
පොල්ගොල්ලේ වාන් දොරටු අරී මධ්‍යම කඳුකරයට පසුගිය දින කිහිපයේ ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් මහනුවර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු ද විවෘත කිරීමට මහවැලි අධිකාරි 31 October 2012
නිව්යෝක් ලාංකිකයන් ගැන සොයන්න සැන්ඩි කුනාටුවෙන් නිව්යෝක් නුවරහෝ අවට වාසයකරන ශ්‍රී ලාංකකයනට කරදර වී ඇත්නම් ඔවුන්ට සියලු සහාන හා ආධාර සපයන ලෙස මහින්ද රාජපක්ෂ ජනපත 31 October 2012
කටාර් අනතුරින් ලාංකිකයෙක් මරුට කටාර් රාජ්‍යයේ දී සිදු වූ බරපතල රිය අනතුරකින් මහනුවර මඩවල පදිංචිව සිටි 34 හැවිරිදි එක් දරු පියකු මිය ගොස් තවත් තරුණයෙක් බරපතල තුවාල ල 31 October 2012
කපු ගෙදර අසූ ලක්ෂයේ සොරකම කැලණිය පළාතේ විෂ්ණු දේවාලයක කපු මහතකුගේ කැලණිය ගෝනවල නිවසින් රුපියල් අසූ ලක්ෂයක් වටිනා මුදල් සහ රන් භාණ්ඩ සොරා ගත්තැයි කියන පුද්ගල 31 October 2012
බල්ලයි කොන්දොස්තරයි දෙන්නකු එලොව යවති බල්ලකු හැපීමෙන් කරන්දෙණියේ දී යතුරු පැදිකරුවකු ද, බසයක පාපුරුවේ යමින් සිටි කොන්දොස්තරගේ ඇඟේ හැපීමෙන් පාරේ ගිය මගියකු ද මියගිය බව ප 31 October 2012
‘බලපෑම් එපා පරීක්ෂණ හරියට කරනු‘ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහර දී මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසියට 31 October 2012
මහනුවර ගෝතමි බාලිකාවට වැස්සෙන් අපලයි මහ වැස්සත් සමග මහනුවර වැව රවුමේ වේල්ස් පාක් අසල ගෝතමී බාලිකා විදුහල නාය යෑමේ තර්ජනයකට ලක් වී ඇතැයි මහනුවර දිසාපති ගාමිණී සෙනෙවිරත් 31 October 2012
රයිගම හොර සල්ලි තංගල්ලෙන් අහු වෙයි රුපියල් දහසේ හොර නෝට්ටු 550ක් සමග කාන්තාවක ඇතුළු හය දෙනකු තංගල්ලේ ලැගුම් හලක දී සැකපිට අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය කියයි. මොරගහහ 31 October 2012
ශ්‍රී ලංකා - නවසීලන්ත විස්සයි20 තරගය විසදුමකින් තොරව අවසන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) රාත්‍රි පැවැති විස්සයි20 තරගයට අවස්ථා කීපයකදී වර්ෂාවෙන් බාධා 30 October 2012
ශ්‍රී ලංකාවට ලකුණු 72 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවස 30 October 2012
අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය කතානායකට? ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් සඳහා රජයේ මන්ත්‍රීන් සියයට වැඩි පිරිසක් අත්සන් කැර ඇතැයි රජයට සමී 30 October 2012
නවසීලන්තය (24/5) අසීරු අඩියක සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන නවසී 30 October 2012
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලං 30 October 2012
අධිවේගී පාරට නඩු? දක්ෂණ අධිවේගී මාර්ගයේ බාල කාපට් ඇතිරීම නිසා අනතුරක් වළක්වා ගත නොහැකි වී යැයි කියමින් අධිවේගී මාර්ග අධිකාරියට එරෙහිව නඩු පවරන බව ත 30 October 2012
අභය භූමියකුත් කයි හබ්බේගමුව දහයියාගල අභයභූමියේ බැකෝවකින් බොරළු කියුබ් 50 ක් පමණ කැපූ බව කියන සැකකරුවකු බැකෝවද සමග අත්අඩංගුවට ගත් බව කල්තොට අඩවි ආරක් 30 October 2012
පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය නඩුව යළි කල් යයි. භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු සිවුදෙනකු ඝාතන නඩුවේ ඉදිරි පියවර ගැන නීතිපති සමග දෙදිනක් සාකච්ඡා කළ බව රහස් 30 October 2012
‘පොලිසිය කතා ගොතනව’ කටුගෙයි නඩුවේ දී විත්තිය කියයි කොළඹ කෞතුකාගාරයෙන් නුගවෙල අදිකාරම්ගේ රන්කඩුව ඇතුළු මිල කළනොහැකි කඩු කාසි රන් හා රිදී බස්තම් මිටි ආදිය සොරකම් කළැයි කියන ‘කන්ගැට්ට 30 October 2012
හිටපු ලොතරැයි සභාපතිටත් නඩු අනු අට ලක්ෂණයක් අලාභ කරලා ලොතරැයි මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය බදු උපදේශක සමාගමක් පත් කිරීමෙන් රුපියල් 9826175 ක ආලාභයක් සිදු කළැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස 30 October 2012
ශ්‍රී ලංකා - නවසීලන්ත විස්සයි20 තරගයට වැස්සෙන් බාධා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00 ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි20 ක්‍රිකට් තරගයට වර්ෂාවෙන 30 October 2012
හර්මන් ලෝස් ශූරතාව ගම්පහට මෙවර පැවති ජාතික ශිෂ්‍යභට බළකායේ බල ඇණි 22 කට අයත් පාසල් 74 ක ශිෂ්‍යභට ඛණ්ඩ අතර පැවති හර්මන් ලෝස් ශුරතා වාර්ෂික කදවුර පසුගියදා රන්ටැබේ 30 October 2012
ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය 2 වැනිදා සිට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය (බාලක/බාලිකා) නොවැම්බර් මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා කො 30 October 2012
‘සරා’ කුසලාන ක්‍රිකට් සමාජ සටනට සැරසෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇති නව ,, වැනි කෙටසේ ක්‍රිකට් තරගාවලියට ‘සරා’ කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඇතුළත් වීමෙන් එම ක් 30 October 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට අවසන් මහ තරගය අහිමිවෙයි චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පැමිණීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට අහිමිව 30 October 2012
ඕස්ට්‍රේලියාව ආසියාව දෙසට හැරෙයි ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය ජව ගැන්වීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ පුහුණු ශ්‍රමය සපයා ගැනීමට එරට සංක්‍රමණික හා පුරවැසි ඇමැති ක්‍රි 30 October 2012
19 න් පහළ සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලිය අනිද්දා සිට ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය සංවිධානය කරන ‘නියෝ අභියෝග කුසලාන’ සමස්ත ලංකා පාසල් අත්පන්දු (හෑන්ඩ්බෝල්) තරගමාලාවේ වයස 19 න් පහළ තර 30 October 2012
ග්‍රීක බැඳුම්කර ගණුදෙනුවත් අල්ලස් කොමිසමට ශ්‍රී ලංකා මහ බැංකුව ග්‍රීසියේ බැඳුම්කර මිලදී ගැනීමේ ගනුදෙණුව නීති විරෝධී ආයෝජනයක් බවත් එමගින් මහජන මුදල් රුපියල් කෝටි 300ක පාඩුවක් 30 October 2012
ඇමති සොයුරාට ඇප මනම්පිටිය වනජීවී කාර්යාලයට පහර දී අලා හානි සිදු කර ලිපි ලේඛණ අඩංගු අල්මාරියක් ගිණිතබා වැණසීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ප්‍රිය 30 October 2012
තුන් නිවුන් දරුවනට නිවහනක් නෑ මහනුවර මහ රෝහලේ තුන් නිවුන් දරුවන් බිහි කළ මවක හා ඇගේ සැමියා ලොකු ප්‍රශ්නයකට මුහුණ පා සිටිති. මහනුවර මහ රෝහලේ සිට දරුවන් රැගෙන යෑමට න 30 October 2012
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නායකයා මරීජා නොවැම්බර් මස 2 වැනිදා ආරම්භ වන සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා නම් කර ඇති 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක 30 October 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026