දින කිහිපයක් තිස්සේ එක දිගටම පැවැති වර්ෂාව නිසා ගෝමරන්කඩවල වෙහෙර බැදි වැව කැඩි ගියේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට වැලි කොට්ට ටිකක් දාලා අහකයන වතුර ටික නවත්වන්න . මිනිස්සු නැද්ද ගමේ (ස)
පස් හරියට තලල නෑ ඕක හදද්දි (ස)
බැකෝ කෝ - කෝ බැකෝ (ස)
බැකෝ නෑ...කොහේද දන්නේ නෑ (ස)
ඒකනේ අහක යන වතුර ටිව වළක්වගන්න කවුරුත් නැද්ද..දැන් ලංකාවේ කාළගුණේ වෙනස් වෙලා...මතකද ගිය සැරෙත් මාස තුනක් විතර එකදිගට වැහැලා තමා නියගේ ඇල්ලුවේ...මේ සැරෙත් එහෙම තමා..ගොඩක් වැහැලා..නියගෙ අල්ලනවා. ගිය සැරේ වගේ. (ස)
කෝ බැකෝ එක? (නි)
බැකෝ නිධන් හෑරීමේ ප්‍රතිපල.... (නි)
පතිරණ හරි. ආධාර අරන් රට ගොඩගන්න ක්‍රමයක් බලමු. (නි)
මේවයේ කරල තියෙන බොරු තමයි දැන් හෝදගෙන යන්නෙ. (නි)
ගමුද මැණික් ඉල්ලම් ටිකක් (ස)
ජල බිංදුවක් සාගරයට යන්න නොදී මහ පැරකුම් වැව් ඇළ දොළ තනන ලදී මේ වගෙ සිද්ධි සිටිතියි මතකයේ රැඳී නොමිලේ ලැබුණ දේ රකිනා වෙහෙස මදී (ස)
අහකයන ජයල ටික කොහොමහරි නවත්වාගත්තොත් වටිනවා (ස)