ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය (බාලක/බාලිකා) නොවැම්බර් මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ. පාසල් සහ ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් රැසකින් වයස 17 සහ 19 පසුවන ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 100 කට වැඩි පිරිසක් මෙම තරගාවලියට සහභාගිවෙති. තරගාවලිය කිලෝග‍්‍රෑම් 48 බර පංතියේ සිට කිලෝග‍්‍රෑම් 86 බර පංතිය දක්වා බර පංති 10 කින් සමන්විතය. බර පංතිවලින් ශූරතාව දිනාගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන දේශීය ප‍්‍රධානතම බොක්සිං තරග සඳහා සහභාගිවීමේ අවස්ථාව හිමිවේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd