ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යෝජනා කර ඇති නව ,, වැනි කෙටසේ ක‍්‍රිකට් තරගාවලියට ‘සරා’ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ද ඇතුළත් වීමෙන් එම ක‍්‍රීඩා සමාජවලට සහ පිට පළාත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඇතිවී ඇති තර්ජනය පිළිබඳව ක‍්‍රීඩා ඇමැතිවරයා දැනුවත් කිරීමට ‘සරා’ කුසලාන තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩා සමාජ තීරණය කර තිබේ. මෙම සැලැස්ම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග සාකච්ඡුාවක් ලබා දෙන ලෙස ඉල්ලීමට ද, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට සහ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරියට ද පැමිණිලි කිරීමට එම සාකච්ඡුාවේදී වැඩි දුරටත් තීරණය වී තිබේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd