මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පස්වරු 7.00 ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි20 ක‍්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද වේ. මේ වන විට ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර කාසියේ වාසිය උරගා බැලීම ද ප‍්‍රමාද වේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල්ද? (නි)
ලංකාවෙ මේ දවස්වල සෙල්ලම් කරන්න තරම් පිටියක් නැති පාටයි..!(නු)