ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය ජව ගැන්වීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ පුහුණු ශ්‍රමය සපයා ගැනීමට එරට සංක්‍රමණික හා පුරවැසි ඇමැති ක්‍රිස් බ්‍රවන් ආසියා සියවස් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කරයි. ඉන්දියාව, චීනය, පිලිපීනය, ශ්‍රි ලංකාව, මලයාසියාව, දකුණු කොරියාව හා වියට්නාමයේ උගත් හා පුහුණු ශ්‍රමිකයන් යොදා ගැනීමට ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙයි. ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ගෙන් සියයට 23ක් ඉන්දියා උප මහද්වීපයෙනි. සියයට 18ක් උතුරු ආසියාවෙනි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් එනවා තව ටික දවසකින්.....(නු)
මම ඕස්ට්‍රේලියාවට ස්තූතිවන්ත වෙනවා. (නි)
ලංකාව දාලා යන්න එපා හලෝ. (නි)
ඇයි එතකොට ඔය බෝට්ටු වලින් එන්නේ? (නි)
අපට කොරියාවෙන් ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් ද?(නු)
හම්බකරන්න මාර්ගයක් පෑදිලා වගේ. (නි)
අපටත් හද පායයිද?(නු)
පුෂ්පේ ඔයා මොකද ඔහේ කරන්නේ. ලංකාවට එන්න (ස)
ඔන්න දැං කට්ටියට පැනලා යන්න උවමනාවක් නැහැ.. පෝලිමේ ඉදලා අවස්ථෘව අපුගමන් යන්න.. හැබැයි ඉස්සරවෙලා වගේ ලොකු පඩි නැහැ.. ඒත් ඕස්ට්‍රේලියාවනේ..!(නු)
සුළි සුළග වගේනෙ..!(නු)
හොද අවස්ථාවක්..!(නු)
අපේ රට ගොඩ ගන්නට නම් උගතුන් අපට අවශ්‍යයි. ඒ නිසා ගොඩක්ම හොඳ ලංකාවේ උගතුන් ලංකාවේම ඉඳල රටට වැඩක් කරනවානම්.(නු)
එක නම් හොද හඩක් වගේ..!(නු)
හොද අවස්ථාවක් ලංකාවෙ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට දොස්තරලාට ඉංජිනේරුවන්ට ඔබලාට පුළුවං ලංකාවෙ මෙන් විසි ගුණයක් පමණ උපයාගන්න.. දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව.. අපිට ලංකාවෙ ආශ්චරය්යක් නම් බලන්න ලැබෙන එකක් නැහැ.. අපිට ඕස්ට්‍රේලියාවේ ආශ්චර්ය ලගදීම බැලීමට හැකි වේවි..!(නු)
ඉතාම හොද අව්ස්ථාවක්.. මේක ප්‍ර වේශමෙන් භාවිත කරන්න.. ලංකාවෙ තරුණ පරපුරට පුළුවං මේ අවස්ථානේ ප්‍ර යෝජන ගන්න..!(නු)
ඔය ලංකාවෙ ඉදං එන වස්කෝදගාමාලා නැවත හරවලා එවන්නෙ නැතිව තියාගන්නකෝ.. එයාලත් හොද වැඩ කාරයෝ තමයි..!(නු)
මේ ගොල්ල කියාවි එන්න රුකියා දෙන්නම් කියලා.. ආවාම තමයි තේරෙන්නෙ.. ඕස්ට්‍රේලියාවෙ ඉන්න ලංකාවෙන් ගිය දොස්තරලා ගිණුම්කරුව්න මෙහෙ මොනවාද කරන්නෙ කියලා.. මේ ගොල්ල පිටරටවලින් මිනිස්සු ගෙන්නගන්නෙ ඔස්ට්‍රේලියාවෙ කැත කුණු අදින්න.. බොරු නම් හොයලා බලන්න..!(නු)
බෝට්ටුවෙන් එන අයට කියන්න ආසියාවෙන් කට්ටිය අවශ්‍යයි කියලා..!(නු)