වයඹ ප්‍රා.සභාවකට විද්‍යුත් මාධ්‍ය එපා වෙයි පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ අද පැවති මාසික රැස්වීම වාර්තා කිරීමට විද්‍යුත් මාධ්‍යට අවසර නොලැබිණි. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීන් ඊට විරෝධ 30 October 2012
අකුරණ පාරක් නාය යයි අකුරණ බුළුකොහොතැන්න ප්‍රධාන මාර්ගයේ අඩි 50 ක පමණ කොටසක් අද අලුයම නායයෑම නිසා එම මාර්ගය වසා දැමූ බව අලවතුගොඩ පොලිසිය කියයි. මාර්ගයේ 30 October 2012
පුංචි මෝටර් ක්‍රොස් ශූරයා එයි වයස අවුරුදු පහලොවෙන් පහළ ආසියා මෝටර් ක්‍රොස් ශූරතාවලියේ තෙවන ස්ථානය දිනාගත් නුගේගොඩ ලයිසියම් විදුහලේ අටවැනි ශ්‍රේණියේ ජාස් ගුණවර 30 October 2012
මීනී මැරුම් සැකකරු කොටුවේ කොස්ගොඩ, ඌරගහ අම්බලන්ගොඩ මිණීමැරුම් පහළොවකට සම්බන්ධ බව කියන තරුණයෙකු කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබීය. සිංගප්පූරුවේ සිට පිටුවහල් 30 October 2012
නිව්යෝර්ක් නුවරට අඩි 13ක් වතුර ගලයි ඇමෙරිකා ඉතිහාසියේ ලොකුම සුළි කුණාටුවෙන් ඇමෙරිකිවේ වාණිජ අග නගරය වන නිව්යෝර්ක් නුවර අද පාළුවට ගියේය. සුළි කුණාටුවත් සමග ඇතිවූ මුහුද 30 October 2012
කෙන්ටකියේ බොදු හඩ පැතිරේ (බිමල් ඇමරිකාවේ සිට) ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිවිල් නගරයේ බෞද්ධ විහාරයේ කඨින පිංකම පැවැත්විණි. ලුවිවිල්හි වැඩ වසන ඇඹිලිපි 30 October 2012
වලිගකොටා වෙනත් කැලේකට (දිල්ශාන් බණ්ඩාර නිකවැරටියේ සිට) මාස 3 කට ආසන්න කාලයක් නිකවැරටිය පුරා සැරිසැරූ ‘වලිග කොටා‘ අල්ලා නිර්වින්දනය කර වෙනත් ප්‍රදේශයකට ග 30 October 2012
ඔරුගොඩවත්තේ තෙල් නළයක් පුපුරයි කොළඹ වරායේ සිට ගුවන් යානා ඉන්ධන රැගෙන යන භූගත නළයක් ඔරුගොඩ වත්ත ගුවන් පාලම යටදී පිපිරී තෙල් කාන්දු වී ඇතැයි පොලිසිය කියයි. ඇතැම් පිර 30 October 2012
වැස්සෙන් වැවක් කැඩේ (උචිත චතුරංග - අනුරාධපුරේ සිට) දින දෙකක් පුරා ඇද හැළෙන වර්ෂාව නිසා අනුරපුර තිරප්පනේ වැව් අමුණු පිටාර ගලයි 30 October 2012
ලීටර 325ක් මව් කිරි බැංකුවට ඇමරිකාවේ ග්‍රෑන්ස්බරියේ ඇලීසියා රිචමින් (28) ඵක් දරු මවකි. ඇය පසුගියදා ලෝකයේ තවත් අරුම පුදුම ගිනස් වර්තාවකට උරුමකම් කීවාය. ඇලිචියා මා 30 October 2012
බ්‍රෙසියා පන්සලේ වස් පින්කම සති අග ඉතාලි බ්‍රෙසියා නුවර බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨිණ පිංකම නොවැමිබර් 3 - 4 දියන් හි පැවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි. විහාරාධ 30 October 2012
සුළි කුණාටු අනතුරු ඇඟවීම ඉවත් කර ගනී බෙංගාල බොක්කේ සුළිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු නොවන බවත් දැන් එය ඉන්දියාව දෙසට හැරී ඇති බවත් පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුළ 30 October 2012
ගම්පහ හෙදියෝ කෑම පැයේ විරෝධතාවක හෙද සේවා නව ගැසට් පත්‍රයට එරෙහිව ගම්පහ රෝහලේ හෙද හෙදියෝ කෑම පැයේ විරෝධතාවයක් පවත්වති. වසර 10ක් එකම ස්ථානයේ සේවය කිරීමේ කෝන්දේසිය පෙ 30 October 2012
ත්‍රිමලේ වැවක් වාන් දමයි ගෝමරංකඩවල, පුලිකණ්ඩිකුලම වැවට තවත් වතුර ලැබුනහොත් ගෝමරංගඩවල ත්‍රිකුණාමල පාර යටවීමේ අවධානමක් ඇතැයි ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන් 30 October 2012
සුළි කුණාටුව බස් වර්ජනෙන් එයි කොළඹ - මොරටුව (100), කොළඹ - පානදුර (101) කොළඹ - අලූත්ගම (430) හා කොළඹ - මතුගම ඇතුළු තවත් මාර්ග විස්සක පෞද්ගලික බස් වර්ජනයක් ඇරඹූ බව බස් හිමි සංගම් ක 30 October 2012
ආගරපතන කඩේක දෙන්නෙක් මරුට ආගරපතනේ හෝල්බෘක් නගරයේ කඩයක නිදා සිටි තරුණයන් දෙදෙනකු මිය ගොස් සිටි බව ආගරපතන පොලිසිය කියයි. විදුලි ජනන යන්ත්‍රයේ විෂ වායුව වැදීම 30 October 2012
ශ්‍රී ලංකාව 2013 දී අන්තර්ජාතික මලල කී‍්‍රඩා තරගාවලි අටකට සූදානම් ශී‍්‍ර ලංකාව එළඹෙන 2013 වසරේදී අන්තර් ජාතික මලල කී‍්‍රඩා තරගමාලා අටකට සහභාගි වීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය 30 October 2012
කාලගුණේ සූදානම් ශරීරයෙන් දිගටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි සුළි කුණාටුව ලංකා ඇතුළු නොවූවත් අනතුරු ඇඟවීම අදටත් බලපවත්වයි. මන්නාරම සිට යාපනය සහ මුල 30 October 2012
කාලගුණේ ලංකාව බේරයි දැඩි පීඩන අවපාතයෙන් වර්ධනය වූ සුළි කුණාටු තත්ත්වය අළුයම 3.30 දක්වාම දිවයිනට ඇතුළු නොවූ බවත් දැනට එහි හැසිරීම අනුව එය මුලතිව් සිට කන්කස 30 October 2012
නාය ගැනත් රතු එළියක්. දින කිහිපයක් පැවති වැස්සත් ඉදිරියේදී සුළි කුණාටුව සමග දිවයින පුරා තද වැසි ඇතිවීමත් හේතුවෙන් පස් කඳු කඩා වැටීම් හා නාය යාම් ඇතිවිය හ 29 October 2012
මුලතිව් පැත්තට පැය 21ක් වැසි සුළි කුණාටුව එතියි සැලකෙන මුලතිව් හි යළි පදිංචි කළ පවුල් 4000ක් ආරක්ෂිත ස්ථාන කරා යැවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. අද රාත්ර 29 October 2012
සුළි කුණාටුව පැය පහකින් මුලතිව් වෙරළට ? දැනට ශ්‍රී ලංකාවට කිලෝ මීටර සියයක් ඈතින් වර්ධනය වී ඇති සුළි කුණාටුව අඟහරුවාදා අළුයම දෙකට පමණ කිලිනොච්චිය හා මුලතිව් අතර මුහුදු පදේ 29 October 2012
උ/නැ වෙරළබඩ පවුල් ඉවත් කරයි ත්‍රීකුණාමලය කුච්චවේලියේ සිට යාපනය දක්වා වෙරළ තීරයේ මීටර් 500 ඇතුලත වාසය කරන සියලූ දෙනා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි රජය කියයි. මුලිත 29 October 2012
වැස්ස දසදෙනකු රෝහලට යවයි. මාතර බ්රවුනිස්හිල්හිදී කුඩා ලොරියක් දුරකතන කණුවක හැපීමෙන් එහි ගමන් කළ දස දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.ඔවුහු පොල්හේන මුහුදේ 29 October 2012
ශ්‍රී ලංකා - නවසීලන්ත විස්සයි20 තරගය හෙට නවසීලන්ත ක්‍රිකට් පිලේ සති පහකට ආසන්න ශ්‍රී ලංකා තරගය සංචාරය ආරම්භ කරමින් දෙරට අතර විස්සයි20 ක්‍රිකට් තරගය හෙට (30 වැනිදා) මහනුවර ප 29 October 2012
ශ්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැකගැනීමේ සටනක අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන ශ්‍රී ලංකාවට ස්ථානය රැකගැනීම සදහා හෙට (30 වැනි 29 October 2012
ඕස්ටේ්රලියාවෙන් පැන්නූ 11ක් රිමාන්ඞ් මසුන් ඇල්ලීම සඳහා ගිය ධීවරයින් පස් දෙනකු පිහිවලින් කපා කොටා අත් පා ගැට ගසා මුහුදට විසිකර චේජාන් බහුදින යාත්‍රාව කොල්ල කා හොරෙන් ඕ 29 October 2012
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරී ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද සවස අඟල් හයකින් විවෘත කළේය. ඉදිරි දිනවලද වැසි පැවතුණ හොත් වාන් දොරටු කීපයක් අරින්නට සිදුවන බව ජ 29 October 2012
අවසන් ගමන ගංවතුර මැද්දෙන් ධාරානිපාත වර්ෂාව නිසා බද්දේගම-ගාල්ල මාර්ගයට සම්බන්ධ වන හෝලූවාගොඩ මාර්ගය ද වතුරින් යටවිය. හෝලූවාගොඩ ගුණදාස මුතුහෙට්ටි මහතාගේ අවසන 29 October 2012
රං ටොන් 700ක් සමග නැව අතුරුදන් රත්‍රං නිධි ටොන් 700ක් රැගත් රුසියා නැවක් නාවිකයන් නව දෙනකු ද සමග මහා වැසි සමග ඇතිවූ අයහපත් කාලගුණය මැද්දේ ඔක්හොට්සක් මුහුදේ යාත් 29 October 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026