අකුරණ බුළුකොහොතැන්න ප්‍රධාන මාර්ගයේ අඩි 50 ක පමණ කොටසක් අද අලුයම නායයෑම නිසා එම මාර්ගය වසා දැමූ බව අලවතුගොඩ පොලිසිය කියයි.
මාර්ගයේ විශාල පස් කන්දක් ගසක්ද සමඟ නිවසක් මතට වැටීම නිසා එම නිවසටද හානි සිදුව තිබේ .
රුපියල් කෝටි දෙකහමාරක් වැය කර කාපට් කර මාස තුනක්වත් යන්නට මත්තෙන් මෙම මාර්ගය නාය ගොස් තිබේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුරණ අනවසර ඉදි කිරීම් බොහොමයි, ඇල මාර්ග වල කොන්ක්‍රීට් කණු සිටවා පුද්ගලික ව්‍යාපාර සහ නිවාස ඉදි කර තිබේ. වගකිව යුත්තන් නිදාගෙන සිටී.එහි වගකිවයුත්තන් සහ හුදෙක් පරිසරය විනාශකරන මුස්ලිම් ජනයා ජීවත්වේ. (ස)
දිල්ෂාන්ට වයර් මාරු වෙලාද? (ස)
මග නැගුමට භාධාවක් (ස)
ඔන්න බාල වැඩ, ජාවාරං වල ප‍්‍රතිඵල තමයි (ස)
හසිත් ඔයා අකුරණ ගිහින් තියෙනවද? සමහර විට ඔයත් මුස්ලිම් වෙන්න ඇති.(ස)
විදෙස් ආධාර බලාපොරොත්තු වෙමු .. (ස)
ඉක්මන් ගමන් කොටයි... අපරාදේ මහජන මුදල් (ස)