දැඩි පීඩන අවපාතයෙන් වර්ධනය වූ සුළි කුණාටු තත්ත්වය අළුයම 3.30 දක්වාම දිවයිනට ඇතුළු නොවූ බවත් දැනට එහි හැසිරීම අනුව එය මුලතිව් සිට කන්කසන්තුරේ දක්වා වෙරළ තීරය ඔස්සේ ඉන්දියාව දෙසට ඇදී යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ ශ්‍රී ලංකාව සමීපයේදී එහි ප්‍රබලත්වය බොහෝ සෙයින් අඩුවී ඇති බවයි. තද සුළං සහ තද වැසි හට ගත්ත ද සුළි කුණාටු තත්ත්වයක් ඇතිනොවන බව ද ඔවුහු පවසති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් දෙවියෝ බැලුවා. (නි)
ඒක හොදයි. මම ඒත් බයවෙලා හිටියේ වැහැපු විදියට. (නි)
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට සහ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයට අප ප්‍රශංශා කළ යුතුයි. (නි)
අපි තවම වාසනාවන්තයි. (නි)
ඔයින් ගියා මදැයි (ස)
දෙයියෝ නෙමෙයි ආසියාවේ ආශ්චර්‍ය නිසා වෙන වැඩ (ස)
විහිලු කරන්න එපා.. ලංකාව කියන්නෙ පින්බර රටක්. බුදු දහමෙන් පෝෂණය උණු ගුණ ධර්ම රකින සොබාදහමට ආදරය කරන උතුම් මිනිස්සු තාම මේ රටේ ඉන්නව. එහෙම මිනිසුන්ට සොබාදහම කවදාවත හිරිහැර කරන්නෙ . (ස)
සුළි කුණාටුත් අපේ අයට බයයි. (ස)
කොයි රටකට හෝ හානියක් නොකර එය ඉබේම නැති වෙලා යනවනම් වැඩිය හොදයි (ස)
දෙවියන් ශ්‍රේෂ්ඨයි (ස)
ආපු නැති එකත් ලොකු දෙයක් . අපි ජීවත් වෙන්නේ අනතුරු සහිත කාලෙක කියලා අපි අමතක කරන්න හොඳ නෑ (ස)
වාසනාවන් අපිට අපේ බුදුන්ගෙ පිහිට තියනවා ලෝකවාසි සැමටම තෙරුවන්සරණයි ...(නු)
හසාන්, සුනාමිය එනකොට දෙවියන් හිටියේ කොහේද? (නි)
අනේ හොදයි
දෙවියන් බුදුන් සත්තයි කියන දේත් විශ්වාස කරන්න. (නි)