කොස්ගොඩ, ඌරගහ අම්බලන්ගොඩ මිණීමැරුම් පහළොවකට සම්බන්ධ බව කියන තරුණයෙකු කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබීය. සිංගප්පූරුවේ සිට පිටුවහල් කළ ඔහු නම් දෙකකින් පෙනී සිටි බවත්, ඉන්දියාවේ ද අවුරුද්දක් පමණ සිටි බවත් කියති. ඔහු අත්අඩංගුවට ගැණුනේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි අවස්ථාවේදීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම රට පනින්න දේශපාලන උදවු අවශ්‍යයි. අනික සිංගප්පුරුවේ ඉදන් නම්, මතක නැහැ කියයි.නැත්නම් ඒ අය මරන්න කීවා කියයි. මේ දේවල් නොවෙයි නම් සුසන්ත හා ජානක කියන දේ කළ යුතුයි.රට බේරා ගන්න මිනිසුනේ හිතන්න හිතන්න .... (නි)
මෙයා මිලානෝ වල හිටියා නේද ?
http://mirror.lk/sinhala/news/3102-nadun-arrest#.UJFBpSLBIVA.facebook. (නි)
අයියෝ සල්ලි
මෙයාට කිසිම චෝදනාවක් නෑ. මෙයා කිලිනොච්චියේ පදිංචි කරන්න (ස)
මෙයාගේ ලොකු මොළකාරයා කවුද? (නි)
නම් දෙක පළකෙරුවොත් තවත් මිනී මැරුම් අහුවෙයි. (අ)
අඩුම ගණනේ දවසකට පැයක් එල්ලුම් ගසේ බණ්ඩ තිබිය යුතුයි. (අ)
ඕචචර විස්තර දන්නවා නම්, සියලු වතගොතත් තියෙනවා නම් අනේ මන්දා.... (නි)
අයියෝ සල්ලි
රටට අවශ්‍ය විදුලි පුටුව ක්‍රියාත්මක කිරීමයි. එතකොට ඇමරිකාවටත් විරුද්ධ වෙන්න බැහැ. එහෙත් එය ක්‍රියාත්මකයි. ඉල්ලන්න ඉල්ලන්න උනන්දු වෙමු. (නි)
එල්ලුම් ගහට දැන්වත් පණ දෙන්න. (නි)
ජනකගේ අදහස හරි. සගවපු ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න. (නි)
බැඳපු බල්ලා ලිහන්න එපා........................ (ස)
ජනක හරි. එහෙම නැත්නම් මේවා නතර කරනවා බොරු. (නි)
එල්ලා මරන එකට නම් මාත් විරුද්ධයි. මොන දේ කළත් එයත් ලේ මස් වලින් හැදිච්ච දරු පවුලක් ඉන්න මනුස්සයෙක්. නමුත් හිරේ දාන එක විතරකුත් මදි. අනිත් අපරාධකාරයන්ටත් පේන්න 'ප්‍රසිද්ධියෙ' කස පහර දීම වගේ මොකක් හරි දඬුවම් ක්‍රමයක් තිබ්බොත් නරකද? එතකොට අනිත් අයත් බය වෙයි. (නි)
පොලිසියෙන් අල්ලලා නඩු දැම්මට නීතියේ ඕනෑතරම් හිඩැස් තියෙනවා බේරීයන්න. (නි)
මෙයා සිංගප්පූරුවට පිටුවහල් කළ කෙනෙක් නම් තව පොඩ්ඩක් හොයලා බලන එක හොදයි. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
ජානකගේ කතාවට මමත් එකග වෙනවා..ඇත්තටම මෙයාව හංගපු ආයුධ පෙන්නන්න එක්කර ගෙන් යන්න.නැත්තම් මොනවයින් මොනව වෙයිද දන්නේ නෑනේ.... මෙහෙම දේවල් වෙද්දිනේ අර එල්ලුම් ගහ දුම්මැස්සේ එල්ලලා තියෙන්නේ..කාට කියන්නද....මීනි මැරුම් 15කට සම්බන්ධයි කියනන්නේ සෙල්ලම් වැඩක් නෙමේ...එහෙම නැත්තම් මරණ්න පුළුවන් මිනී සංඛ්‍යාව සීමා කරන්න ඕනේ....හා නැද්ද..? (ස)
හිතන් ඉන්න ඇති ඔක්කොම කරලා රට පැන්නහම පොලිසියෙන් බේරෙන්න පුලුවන් වෙයි කියල. දැන් ඉතින් කියන්න තියෙන්නෙ කරවල කටු කෑවානම් විඳවාපන් බලලෝ කියලා තමයි..... (ස)
15 මරා කොටුවේ.....මැස්සෝ මදුරුවෝ වෙන්න ඇති . ඇත්තටම මේ ලංකාවද ? 15 කට 1ක් වත් එල්ලන්නේ නැද්ද (ස)
හොඳ වෙලාවට ඇල්ලුවෙ. නැත්තන් තව කීයකට වැඩේ දෙන්න හිටියද කියල කව්ද දන්නෙ? එල්ලුම් ගහ ගේමු මෙයාටවත්. (ස)
නියමයි. අනේ පොලිසියෙ මහත්වරුන්ට වැඳලා කියන්නෙ මේ මුලු රටේම ජනතාව වෙනුවෙන්, ඔන්න මෙයාව හිරේ යවන්නෙ නැතිව හංඟපු ආයුධ පෙන්නන්න ගෙනියන්න. මානව හිමිකම් ප්‍රශ්නයක් ආවොත් ඔබලා වෙනුවෙන් රටේ මිනිස්සු ඉන්නවා. (ස)
15 ක් මරණකම් මොනවා කරාද අපේ පොලීසිය ? කාගේ ගෝලයෙක්ද කියලා සොයා බලන්න වටිනවා (ස)