ආගරපතනේ හෝල්බෘක් නගරයේ කඩයක නිදා සිටි තරුණයන් දෙදෙනකු මිය ගොස් සිටි බව ආගරපතන පොලිසිය කියයි. විදුලි ජනන යන්ත‍්‍රයේ විෂ වායුව වැදීමෙන් ඔවුන් මිය ගොස් ඇතැයි සැක කෙරේ.