දින කිහිපයක් පැවති වැස්සත් ඉදිරියේදී සුළි කුණාටුව සමග දිවයින පුරා තද වැසි ඇතිවීමත් හේතුවෙන් පස් කඳු කඩා වැටීම් හා නාය යාම් ඇතිවිය හැකි බැවින් බෑවුම් සහිත ප්‍රදේශයන්හි සහ ඉවුරු ආශ්‍රිත පදිංචිකරුවන් වඩාත් විමසිල්මත්ව සිටීම අවශ්‍ය බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන හා අවධානම් කළමනාකරණ අංශ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා කියයි. නාය යාමේ අවදානමක් ඇතැයි නම්කැර ඇති දිවයිනේ සියළුම ස්ථානයන්හි පදිංචි කරුවන් ද ආරක්ෂිත ස්ථානවෙත යොමුවීම වඩාත් සුදුසු බව ද එම සංවිධානය පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ප්‍රවේශම් වෙන එක හොදයි. (නි)
ලංකාවෙන් පිටත ජීවත් වන අපට ලංකාවේ කාලගුණ තත්ත්වය රාත්‍රී 10.00 වන තුරු විටින් විට පළ කළ ලංකාදීප එසැණ පුවත් වලට මගේ ප්‍රණාමය. (නි)