පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ අද පැවති මාසික රැස්වීම වාර්තා කිරීමට විද්‍යුත් මාධ්‍යට අවසර නොලැබිණි. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීන් ඊට විරෝධය පළ කළහ. ඒ අනුව ඔවුහු සභාවෙන් පිටවී ගියහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරවැඩ විනිවිද යයි කියල වෙන්න ඇති (ස)
ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රහාරයක්. (නි)
බයට වෙන්න ඇති
රට විනාශය කරා වේගයෙන් ගමන් කරමින් තිබේ. කියන තරම් සංවර්ධනයක් රටේ නැතිබව විදෙස් ගත අයට හොදට පේනවා. හංගන්න දෙයක් නැත්නම් භය නැතිව ප්‍රජාතන්ත්‍රවාදය එළියට දෙන්න.අපි බලාපොරොත්තු වෙන්නේ එයයි. නැත්නම් පිටරටින් ලංකාවට මුදල් පොම්ප කිරීම අඩු වෙනවා. (නි)
කොකාගේ සුද පෙනෙන්නේ ඉගිළෙන කොටනේ. (නි)
ගලබඩ ඔබ හරි .මමත් පඩුවස් නුවර නිසා හොඳට දන්නවා (ස)