දැනට ශ්‍රී ලංකාවට කිලෝ මීටර සියයක් ඈතින් වර්ධනය වී ඇති සුළි කුණාටුව අඟහරුවාදා අළුයම දෙකට පමණ කිලිනොච්චිය හා මුලතිව් අතර මුහුදු පදේශයෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහි ගමන් මග අනුව එය උතුරු ප්‍රදේශයෙන් ඉන්දියාව දෙසට යනු ඇති බවත් ඇතැම්විට ගොඩබිමදී එහි ප්‍රබලත්වය තවදුරටත් තුනී වී යාමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කුච්චවේලී සිට යාපනය දක්වා පවුල් 4000 ක් පමණ ආරක්ෂක ස්ථානවලට ගැනීමට ආපදා කළමණාකරණ ඒකකය පියවර ගෙන ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිවෙකුට විපතක් නොවේවා! (නි)
සැමට දෙවියන්ගේ ආශිර්වාදය! (නි)
ගොඩක් දියුණුයි වගේ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව , හැබැයි කියන විදියටම වෙයිද (ස)