(දිල්ශාන් බණ්ඩාර නිකවැරටියේ සිට) මාස 3 කට ආසන්න කාලයක් නිකවැරටිය පුරා සැරිසැරූ ‘වලිග කොටා‘ අල්ලා නිර්වින්දනය කර වෙනත් ප්‍රදේශයකට ගෙන යනු ලැබීය. මේ අලියා පහරදීමෙන් තරුණයකු මරුමුවට පත්විය. මෙම වල්අලියා අල්ලා ගැනීමේ මෙහෙයුමට ජනතාවද වනජීවි නිලධාරීන්ට සහය විය. එම ප්‍රදේශය අවට තවත් වල්අලින් 10 ක් පමණ සැරිසරමින් වගාවන්ට හානි සිදුකරන බව ගැමියෝ කියති. එම වල්අලින් අල්ලා ගැනීම හෝ තබ්බෝව රක්ෂිතය දෙසට පලවා හරින්නයි ඔවුහු ඉල්ලා සිටිති.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලන්ම එකතු වී කරලා තියෙන්නේ හොද වැඩක්. (නි)
මේ සත්තු අපි රැක ගන්න ඕනේ (දී)
සත්තුන්ට වෙන්කරලා තියෙන කැළේ කොටලා හේන් කරනකොට අලි ගම්වැදීම පුදුමයක් නෙමෙයි. (නි)