ඉතාලි බ්‍රෙසියා නුවර බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨිණ පිංකම නොවැමිබර් 3 - 4 දියන් හි පැවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි. විහාරාධිපති වතෝගල ධමිමික හිමියන්ගේ අනුසාසකත්වයෙන් පැවැත්වෙන පින්කමට ප‍්‍රංශයේ ජේතවන විහාරාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර ප‍්‍රංශයේ ජත්‍යන්තර බෞද්ධ විහාරස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමිවරු ඉතාලියේ වැඩවසන භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක් ද වැඩම කිරීමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් කාලෙට පින්ඩපාතේ වඩිනවා ඇති (ස)
මොහොමඞ්ලා ආගම් භේද කරවන්න හදනවා.. නිකං පවු පුරව ගන්නෙ නැතිව ඉන්න නොදන්න පිණ්ඩපාතෙ ගැන කට පුච්චානං කියන්නෙ නැතුව.....(නු)
මොහොමඩ් නොදන්න දේට ඇගිලි ගහන්න එපා..!(නු)
ඔක්කොම හොඳයි නම ඇරුනම (ස)
හොද වැඩක්
බියගුළු මොහොමඩ්, හැංගිලා කියවන්නේ නැතුව මිලානෝ ඇවිල්ලා ඕක කියන්න. (නි)
මෝඩ මෙහෝමඩ්, ඔයාගේ ආගමට උගන්වන්නේ මේ දේවල් ද? (අ)
මොහොමඩ්ට පල්ලියේ ආගමික නායකතුමා තියෙන්නේ ආගම් බේද ඇතිකරන්නද (අ)
මේකට වෙන්නප්පුවේ අය සම්බන්ධ නැද්ද පනාගොඩ? ඒ ගොල්ල වැඩිය පින් දහම් වලට කැමති නැහැ. හොඳට කාලා බීලා ඉන්න එක තමා කරන්නේ. එච්චරනේ මේ ජීවිතේ කෙරෙන්න තියෙන්නේ. පින් කරලා මොනවද ලැබෙන්නේ. (නි)