කොළඹ වරායේ සිට ගුවන් යානා ඉන්ධන රැගෙන යන භූගත නළයක් ඔරුගොඩ වත්ත ගුවන් පාලම යටදී පිපිරී තෙල් කාන්දු වී ඇතැයි පොලිසිය කියයි. ඇතැම් පිරිස් එම තෙල් එකතුකර ගත් බවත් දැන් එහි පොලිස් මුර යොදා තෙල් සංස්ථාවට දැනුම් දී ඇති බවත් පොලිසිය පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහක යන තෙල් මිනිස්සු ගත්තාම මොකද වෙන්නේ. පොලිසිය කරන්නෙත් එකම තමා අහු උනාම.. අනික ඕවට ගෙවන්නෙත් අපිමනේ..!(නු)
අයියෝ ඕක මොකක්ද ??? දැක්කද අපේ අධිවේගී මාර්ගය? මේ රටේ අපි සල්ලි විදම් කරන්නේ ඕනෑම කරන දේවලට විතරනේ අනේ (ස)
එහෙනම් බොරදියේ මාලූ බාන්න ලෑස්ති වෙන්න - ඒකියන්නේ ප්ලාස්ටික් බූලි, කෑන් එහෙම අරගෙන ඔරුගොඩ වත්ත පැත්තට ගියානම් හරි... (ස)
එහෙම නළ වලින් කාන්දු වෙනවද ? කාන්දු කරනවද ?? (ස)
තෙල් කිව්වොත් මිනිස්සුන්ට මොනවා උනත් කමක්නෑ (ස)
පන්සිල් වල කියන්නේ අනුන්ගේ දේ ගන්නත් එපා ඒවාට ආශා කරන්නත් එපා කියලා නේද (ස)
කවුරුවත්ම හිටියෙ නැද්ද එක ගිනි කූරක් ගහන්න කෙනෙක් (ස)
චන්ද්‍රසිරි මාත් ඕකම කල්පනාකරා (ස)
ඒකනේ....පොලීසිය මොකටද මෙතනට ආවේ..අපතේ යන තෙල් ටික මිනිස්සු එකතු කර ගත්තහම මක් වෙනවද..? අනේ අනේ..මෙහෙමත් වැඩ.. (ස)
දැන් හරි තෙල් සංස්ථාවේ සියලු රෝග ඒ තෙල් කාන්දුවෙන් සමනය වෙයි. ජයවේවා!!! (නි)
අයියෝ සල්ලි
සපුගස්කන්ද පිරි පහදුව වහල නම් තෙල් යවන්නේ කොහාටද මේකත් ප්‍රොඩාවක් ද?