කොළඹ - මොරටුව (100), කොළඹ - පානදුර (101) කොළඹ - අලූත්ගම (430) හා කොළඹ - මතුගම ඇතුළු තවත් මාර්ග විස්සක පෞද්ගලික බස් වර්ජනයක් ඇරඹූ බව බස් හිමි සංගම් කියයි. මේ නිසා මගීහු සිය ගණන් අතරමං වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට හොඳම විසඳුම ලංගමය නගා සිටුවීම (ස)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
වර්ජනය කරන අයගේ පෝමිට් අවලංගු කර යුතුයි. ඒ වගේම දැඩි පියවර ගන්න ඇමැති කෙනෙක් පත් කළ යුතුයි. (අ)
බස්සේවය ජනසතු කරන්න. අපිට පුද්ගලික බස් එපා. (නි)
පෞද්ගලික බස් රථ සංගමයේ කන්දොස්කිරියාව වහා තුරන් කළ යුතුයි. (නි)
මොනවා කළත් සීටීබීය ගොඩගන්න බැහැ. (නි)
වෙල්ගම ඇමතිතුමනි, ඔය පෞද්ගලික බස් උණ බස්සවා ඔවුන්ට පාඩමක් උගන්වන්න. (නි)
මොකද්ද වර්ජනයට හේතුව (ස)
කොහොමත් අද හැමෝම තමන්ට කැමති දෙයක් කරන්න කියලා බලාගෙන ඉන්න එකනේ.. ඒගොල්ල හරිම අසරණයි..!(නු)
චතුර මෙයාලගේ ඇමති සීබී රත්නායක..(නු)
මාර්ග අංක 138 වර්ජනය වෙලේ ගත් තීරණය අරගන්න ඇමතිතුමනි. අපි සීටීබී සමගයි. (නි)
වෙල්ගම මහත්තයෝ අශොක් ලේලන්ඞ් එකෙන් බස් අරගෙන ලංගම හරහා බස් දාන්න මගීන් ට පහසුකම් සලස්වන්න - ඔය පුද්ගලික බස්වලට පාඩමක් උගන්නන්න(නු)
දැන් බලන්න මේ පෞද්ගලික බස් වලින් රටට කොතරම් හානියක් වෙනවද කියලා....මිනිස්සුන්ට කරන්න දෙයක් නැති නිසයි ඕවයෙ යන්නේ...කොච්චර මාර්ග අනතුරු කරනවාද? යන්නේ වේගය 100 පැනලා...එයාලගෙ පාර වගේ.ඇයි බලධාරින්ගේ ඇස් දැන්වත් ඇරෙන්නේ නැත්තේ...අපිට පාරක බැහැල යන්න බයයි..මේ මිනිස්සු කොයි වෙලේ අපිව යටකරන් යයිද දන්නේ නැහැ....මම නම් කියන්නේ ලංකාවට ඕනේ රාජ්‍ය බස් සේවයක් විතරයි.එතකොට නීති හදලා ධාවනය කරන්න පුලුවන්. සල්ලි මත්තෙම මැරෙන එකක් නැහැ...ඒක අපි හැමෝටම හොදයි.... (ස)
වර්ජනය කිරීම මේගොල්ලන්ට විලාසිතාවක් වෙලා කිසිම ඉල්ලීමක් දෙන්න එපා. බස් මගීන් පුදුම අපසුතාවයකටනේ පත්වෙන්නෙ මේ ගොල්ලන්ගේ වර්ජන නිසා..ඇමති තුමා වහාම ක‍්‍රියාත්මක වෙන්න. ණයක් වෙලා හරි ලංගමට බස් බස් 100ක් විතර ගන්න ණය ගෙවා ගන්න පුළුවන්, මේ පුද්ගලික බස් කාරයින්ට යට වෙන්න එපා... (ස)
මහජනතාව අපහසුතාවයට පත්කරන්න ඉඩදුන්නොත් ඕක බස් මුදලාලිලාට පුරුද්දකට යයි. (නි)
ඉල්ලීම් මොනවා වුනත් ඉටු කරන්න එපා.ලංගම බස්රථ ඒ ප්‍රදේශ වලට දමා ඒ අයට පාඩමක් උගන්නන්න. අනෙත් කට්ටියටත් පාඩමක් වේවි. (ස)
වෙන බස් සේවයක් දාලා මෙයාලට දිගටම වර්ජනය කරන්න අරින්න (ස)
මොරටු බස් එකකට නැග්ගොත් උදේ 6.30 වෙද්දි ඔෆිස් එන්න පුළුවං කොළඹට වෙලාවට.. 8.15-8.30 අතර නම් හරිම හෙමින් යන්නෙ.. වෙල්ගම මහත්තයෝ ලංගම බස් ගෙනත් දාන්න.. ගැමුණු විජේරත්නලාට යටවෙන්න එපා..!(නු)
ගරු ඇමතිතුමනි, පිටරටින් ණයට හරි බස් , කෝච්චි ගෙනත් දාලා මේ අයට පාඩම්ක උගන්වන්න. (නි)
මට මතක් වෙනවා මේ වෙලාවට රණසිංහ ප්‍රේමදාස මහත්තයා අනුගමනය කළ න්‍යය. (නි)
අයියෝ ස්ලලි..!(නු)