බිබිලේ වප් මඟුල පෙර සිරිතට ඌව වෙල්ලස්සේ මහ කන්නයේ සී සෑමේ වප්මගුල් උත්සවය ජාතික යොවුන් පෙරමුණේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජය 28 October 2012
කැනඩා භූමි කම්පාවෙන් හවායි සුනාමියක් කැනඩාවේ බි්රටිෂ් කොලොම්බියාවේ ප්‍රින්ස් රූපට්හි, රිච්ටර් මාපකයේ 7.7 ප්රබලත්වයේ භමිකම්පාවකින් හවායි දුපත්හි සුනාමියක් ඇතිවිය 28 October 2012
නූපන් දරු මරුවා පොලිස් කටේ කෑගල්ලේ ගබ්සා මධ්‍යස්ථායක් පවත්වාගෙන ගිය බව කියන හොර වෛද්‍යවරයෙක් ද ඔහුට බෙහෙත් සපයන බව කියන කෑගල්ලේ බෙහෙත් හල් කරුවෙක් ද අත්අඩංගු 28 October 2012
මාතලේ විජය - පුෂ්පදාන විදුහල් ශූරතා දිනා ගනියි මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ වසර 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ වයස 19 න් පහළ ආරාධිත පාසල් හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා 28 October 2012
ගම්පහ අයෝමය ශූරයා ප්‍රසන්න බස්නාහිර පළාත් සභාව සහ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය එක්ව සංවිධානය කළ ගම්පහ අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේ ශූරතා 28 October 2012
ගම්පෙරළියේ ලැයිසාට පණදුන් පුංචි කෙල්ල ගම්පෙරළියේ ලැයිසාට ‘‘ජීවිතය’’ දුන් පුංචි කෙල්ල ඇයය. ඒ ‘‘පුංචි කෙල්ල’’ අද ඒ හුරුබුහුටි යෞවනය පියමං කළ ප්‍රවීණ රංගන ශිල්පිණියකි. ඇය 28 October 2012
ජලාශ පිරේ විදුලියත් සපිරේ මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ දෙක සියයට අසූවක් පිරී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි. මීට සති කිහිපයකට පෙර එහි ජල මට්ටම සියයට විස්ස 28 October 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල බංග්ලාදේශයට පරදී ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා පිල අද (28 වැනිදා* සහභාගි වූ තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 5 28 October 2012
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ කඩුලූ 9 කින් චීනය පරදවති ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලූ 28 October 2012
තරුණයා හලෝ කණුවට යට වී මරුට ගස් දෙකක් දුරකථන රැහැන් මාර්ගයකට වැටීමෙන් වැලිගෙපොල රෝහල මාර්ගයේ දුරකතන කණු තුනක් කඩා වැටී ඇතැයි ද, පාරේ ගිය තරුණයකු ඉන් එක් කණුවකට 28 October 2012
යකඩ කඩේ පිපිරීමකින් දෙන්නෙක් රෝහලේ කන්තලේ පෙරාරුවේ යකඩ බඩු කඩයක පිපිරීමකින් අයිතිකරු හා ගණුදෙනුකරුවෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. පිපිරීමට හේතුව ක්ෂණිකවම දැනගත න 28 October 2012
වෙරෝනා ශ්‍රී ලාංකිකයාට ඇසක් අහිමිවේ වෙරෝනා නුවර පදිංචි ශ්‍රි ලාංකිකයකූ (40) රාත්‍රි සාදයකට සහභාගි වී තම පාපැදියෙන් නිවස බලා යන අතර පාරේ ගමන් ගත් මෝටර් රථයක සිටී තරුණ පිරි 28 October 2012
නැත ඔබ අපෙන් වෙන් වුණේ තිස්වසරක යුද ගිනි දැල් නිවන්නට ගිය ගමනේදී රට දැය වෙනුවෙන් දිවි දුන් හා අතුරුදන් වූ සිංහ රෙජිමේන්තු විරුවන් 3862 දෙනා සිහි කිරීමේ 23 වැනි 28 October 2012
විශ්‍රාම සහතිකෙන් ගංජා ඇදලා නාවික හමුදාවේ විශ්‍රාමිකයකු බිරිය හා පුතා ද සමග සැප රියකින් බුත්තල සිට ගංජා කිලෝ පහක් රැගෙන එද්දී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීස 28 October 2012
‘රජය අධිකරණයට ඇඟිලි ගහන්නේ නෑ‘ ‘ආණ්ඩුව රාජ්‍ය ආයතනවලට සහ අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. අධිකරණය ජනතාවගේ නාමයෙන් ආණ්ඩුවට සහයෝගය දෙන බව අප දන්නවා. ‘යැයි අපදා කළමනාකරණ 28 October 2012
ජවිපෙත් සජිත්ගෙ කතාව කියයි අගවිනිසුරුවරියට විරුද්ධව රජය පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ඉදිරිපත් කරීමට යතියි ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනු 28 October 2012
බිරිය ඉදිරිපිට සැමියා මරා දමලා මිනී මැරුම් නඩුවක සැකකරුවකු අගුරුවාතොට පොලීසියේ පොතේ අත්සන්කොට බිරිය සමග යතුරුපැදියෙන් ගෙදර යමින් සිටියදී තවත් යතුරුපැදියකින් ආ 28 October 2012
තිස්වසරකට පසු නැගෙනහිර කඩඉම් පිරික්සුමක් තිස් අවුරුදු යුද්ධය නිසා පවත්වන්නට නොහැකි වූ පළාත් රාජ්‍ය සේවා කාර්යක්ෂමතා කඩයිම් යෝග්‍යතා පරීක්ෂණය නැගෙනහිර යළි ඇරැඹීමට යයි. නැ 28 October 2012
සිරිමා බෝ රැකවලෙක් සමුගනී අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා හා ආරක්ෂාව භාරව වසර 45ක් රාජකාරි කළ මහදුර කපුමහතා වන ටී කරුණාදාස මහතා (72) රාත්‍රී අභාවප්රාප 28 October 2012
පස්කන්ද කතක ගිල ගනී ගාල්ලේ මීගොඩ පස්කණ්ඩියක් කඩා වැටී කාන්තාවක මිය ගිය බව පොලීසිය කියයි. පැය හයකදී මිලි ලීටර 100 ඉක්මවූ වර්ෂාවක් ගාල්ලට වැටී ඇත. 28 October 2012
අගවිනිසුරුට දෝෂාභියෝගයක් එතියි සජිත් කියයි ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට රජය සූදානම් වෙතියි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප් 28 October 2012
ඔලිම්පික් ගිනි සිළුවෙන් ලංකාවෙ දක්ෂයින් සොයයි ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව ගෙන යාමේ භාග්‍යය උදාකරගත් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන සුජිත් වීරසිංහ මහතා එ 27 October 2012
මංජු වන්නිආරච්චි ආපසු එයි ? හිටපු ජාතික බොක්සිං ශූරයෙකු වන මංජු වන්නිආරච්චි නැවතත් බොක්සිං වළළ්ලට පිවිසීමට සූදානමින් සිටී. මීට වසර දෙකකට පෙර ඔහු රන් පදක්කමක් 27 October 2012
රියදුරු ලග්ගල කැලේ බැඳ දමලා මහියංගනයේ සිට ලග්ගලට රැගෙන ගිය වෑන් රියදුරකු ලග්ගල කැලෑවක බැඳ දමා සිටියදී සෙයා ගත් බව පොලීසිය කියයි. වෑන් රියේ කුළී ගමණක් ආ පස් දෙන 27 October 2012
නවසීලන්ත කි‍්‍රකට් නායක ජේකබ් ඕරම් ‐ ශී‍්‍ර ලංකා / නවසීලන්ත තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ”අපගේ කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනකුම ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වුණා. එයින් ලද අත්දැකීම් නිසා මේ 27 October 2012
දේවමාතා පිළිරුවට හිරිහැර ත්‍රිකුණාමලය පාලයුත්තු පූම්පූහාර් හන්දියේ ශාන්ත ලූර්දු මාතා දේව පිළිමයේ දෑත් කඩා, මුහුණ විකෘති කර ඇතැයි පොලීසිය කියයි. පාලයුත්තු 27 October 2012
ඇන්ජලෝ මැතිව්ස් ‐ ශී‍්‍ර ලංකා විස්සයි 20 පිලේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් ”මහේල ජයවර්ධනගේ උපනායකයා වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කිරීම මට ඉතා හොඳ අත්දැකීමක් වුණා.” ඇන්ජලෝ මැතිව්ස් ‐ ශී‍්‍ර ලංකා විස්සයි 20 පිල 27 October 2012
හජ්ජි උළෙල සැමරේ ස්ලාම් භක්තිකයන්ගේ හජ්ජි උළ්‍ලෙ අද දිවයින පුරා සැමරිණි. අම්පාර එරගම සේබුඉසදීන් ක්‍රීඩාංගනයේද යාඥා මෙහෙයක් පැවැත්විණි. 27 October 2012
විස්සයි 20 නිත්‍ය උපනායකයා මාලිංග ශී‍්‍ර ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය උපනායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශී‍්‍ර ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ නව නායක ඇන 27 October 2012
අම්මයි පුතයි ලිඳට බිළි අහංගම ඇත්දුන්කැලේ වත්තේ පොදු නාන ළිඳකට වැටුණු පස් හැවිරිදි දරුවා ගැනීමට ගිය 39 හැවිරිදි මවක ද දියේ ගිළී මරුමුවට පත්වූවාය. ගෙහිමියා 27 October 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026