නාවික හමුදාවේ විශ්‍රාමිකයකු බිරිය හා පුතා ද සමග සැප රියකින් බුත්තල සිට ගංජා කිලෝ පහක් රැගෙන එද්දී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
පොලීසියට තම විශ්‍රාමික සහතිකය පෙන්වා මොහු මීට පෙරද මෙවැනි දේ කර ඇත්දැයි සැක මතුවන බව ද පොලීසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලටත් කරලා තියෙන්නේ ලොකු ලැජ්ජාවක්නේ. (නි)
ඔය තියෙන්නේ සහතිකයෙන් ගත්තු වැඩ....... (ස)
හොද ගංජාකාරයෙක් වගෙයි. බිරියත් හවුල්ද? (නි)
නිල ඇදුම ඇදගෙනත් ඔය වැඩ කරන්න ඇති. (නි)
ඔත්තුවක් දීලා ඇති. (නි)
ගංජා අදින්න දීපු සහතිකයක් නෙමෙයිනේ... (නි)
ස්වාමීනි, මම වැරදිකරු වූයේ ගංජා කිලෝ දහයකට පමණි. (නි)
අපරාධ කියන්නේ මේවටද? නැත්නම් බංගලාදේශයේ පන්සල් කඩන එකටද? (නි)
මමත් වැඩ කළේ නේවි එකේ තමයි. (නි)
කොහොමත් ත්‍රිවිධ හමුදා සාමාජිකයො වැඩි දෙනෙක් නීති විරෝධීව ජීවත්වන්නන් තමයි. (නි)
පොලිසියට මීට වැඩිය දේවල් නැද්ද කරන්න? මුලු පොලිසියම ඉන්නවා ඡායාරූපයේ. (නි)
දැන් කාලේ හොඳ හොඳ සෙල්ලම් පෙන්වන්නේ සැප වාහන වලින් ගමන්කරන අය තමයි (ස)
විශ්‍රාම වැටුප පවුල් නඩත්තුවට ප්‍රමාණවත් නැතුව ඇති. (නි)
එයා සේවය කරන කාලේ මොනවා කරන්න ඇද්ද? (නි)
කමක් නැහැ. ඔය සහතිකයෙන් වෙන කරන්න දේකුත් නැහැනේ. (නි)
මුදලට ජ්‍යෙෂ්ඨභාවය වැළලෙයි. (නි)
ඕනෑ තරම් තව කරලා ඇති. (නි)
රුපියල් ශත වෙනුවෙන් අද කාලේ මොනවද කරන්න බැරි? (නි)
දැන් ඉතිං වෙන මොනවා කරන්නද? නඩුවට සූදානම් වෙනවා මිසක්... (නි)
ඉතුරු හරිය ගැන හිතාගන්න පුලුවන්. (නි)
ගංජා නම් මොකෝ? ඕවා ඉතිං දේශීය දේවල්නේ. (නි)