ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබූහ. චීනය ඕවර 20 කදී කඩුලූ 9 ට 52 (ලියු සියනොන් 16, මධුරි සමුදිකා 14/2) ශ්‍රී ලංකා ඕවර 5.3 කදී කඩුලූ 1 ට 54 (චමනි සෙනෙවිරත්න නොදැවී 35, ඉනෝකා ගලගෙදර නොදැවී 11)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්මිතයි. (නි)