ස්ලාම් භක්තිකයන්ගේ හජ්ජි උළ්‍ලෙ අද දිවයින පුරා සැමරිණි. අම්පාර එරගම සේබුඉසදීන් ක්‍රීඩාංගනයේද යාඥා මෙහෙයක් පැවැත්විණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුකාරයෝ. අපි එහෙම හිතුවට එයාලා එහෙම හිතන්නෙ නැහැ. (නි)
ඇයි අනේ ගෑනු පැත්තකින් තියලා ආගම අදහන්නේ මේ අය ??? දන්නේ නැති නිසයි අහන්නේ (ස)
මම කියන්න උත්සාහ කළේ පුළුවන් නම් තද නීති දමා වසරක් හෝ දෙකකට ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කර බලන්න. රටේ ඇතිවිය හැකි මහා පාරිසරික විපර්යාසයන් වලට මෙම ගව ප්‍රජනන ප්‍රශ්නය හේතුවන්නේ නැද්ද කියා බැලිය හැකියි. එය එක ප්‍රතික්‍රියාවක් පමණයි. ඒ නිසාම අපි ගවමස් පරිභෝජනයට ගන්නවා යන්න එයින් අදහස් නොවේ. අපි දන්නා තරමින් ගව ඝාතනය පමණක් බහුල වශයෙන් බෞද්ධයින් හෙළා දකිනු ලබන්නේ හින්දු ආගමිකයින් හෙළා දකින නිසාවිය හැකියි. නමුත් අපට තිබෙන ප්‍රශ්නය නම් බුද්ධාගමේ කියා තිබෙන්නේ ප්‍රාණ ඝාතනය ගැනද ? නැතිනම් ගවයා ඇතුළු සතුන් ඝාතනය කිරීම ගැනද යන්න පැහැදිලි කරගත යුතු වේ. ප්‍රාණය ගැන කියනවා නම් එය කල් ඉකුත්වූ සංකල්පයක් බව කිව යුතු නැත. මන්ද ප්‍රාණයක් නොමැති ආහාර වර්ගයක් ලෝකයේ සොයාගන්නට බැරි බැවිනි. එසේ නොමැති නම් ගවයාට තිබෙන ප්‍රාණය අනෙකුත් අප පොදුවේ පරිභෝජනයට ගන්නා එළුවා, බැටළුවා, කුකුලා හෝ මාළුවාට නැහැයි කියා කිව හැකිද ? එසේ නම් ඇයි මේ ප්‍රාණඝාතනයන් ගැන කට නොහරින්නේ. අපට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික වූත් සත්‍යවූත් කරුණුයි. හැඟීම්වලට යටවූ සන්තාපකාරී කාරණා නොවේ. (නි)
සංයමය ඇතිකර ගතයුත්තේ, සිතෙහි දැහැමි බව ඇති කර ගතයුත්තේ එක් දිනකට පමණක් නොවේ. ඒ දෙයට වෙන් කරගත් දිනයක් අවශ්‍ය වන්නේ නැත. බෞද්ධයින් පවා පිං කිරීමට දින වෙන් කරගෙන ඇත. එහෙත් කුසල් කිරීමට තම සිත සෑම මොහොතකම හැඩ ගස්වා ගන්නා තැනැත්තාට පමණයි ශාන්තිය උදාවෙන්නේ. තම සිතට මොහොතක් සිතන්න ඉඩදෙන්න. කිසිම ආගමික ශාස්තෘවරයෙකු අධර්මය උගන්වා නැත. එහෙත් බිලි පූජා පවත්වමින් ඒ ඒ ආගම් වල ඇතැයි කියනා අධර්මිෂ්ඨ ක්‍රියාවන් හෙලා දැකිය යුතුය. මෙතන පවු නොකරන මුස්ලිම්වරුනුත් ඇති. හැබැයි බහුතරය පවුකාරයෝය. (නි)
ශ්රී ලංකාවාසී සියළු අපගේ මුස්ලිම් සහෝදරයින්ට සහ පොදුවේ සියළු ලක්වැසියන්ටත් මාගේ උණුසුම් “ඊදුල් අළ්හා” නම් වූ ප්‍රීතිමත් හජ්ජි උත්සවයකට සුභ පතමි. එමෙන්ම මෙම උතුම් දිනයේදී අප මුස්ලිම්වරුන් විසින් ආගමික වශයෙන් සිදුකරනු ලබන කුර්බාන් නම්වූ සතෙකු මරා දන්දීම පිළිබඳව අපගේ සමහර බෞද්ධ මිතුරන් සුපුරුදු පරිදි දක්වා ඇති අදහස් සම්බන්ධව අපි කිසිසේත් එකඟ නොවෙමු. බෞද්ධයින් විශාල වශයෙන් ජීවත්වන අප රටේ පිළිපදිනු ලබන ආගම් හතරම පිළිකුල් කරන මත්පැන් සහ සූදුව නීතියේ අනුග්‍රහයද ඇතුව එදිනෙදා කොපමණ පවුල් සංස්ථාවන් බිඳවැටීමට හේතුවී ඇද්දැයි සොයා බලන්නේ නැතුව සාමාන්‍ය දුප්පත් මිනිසාගේ සුඛෝපභෝගී ආහාරයක් වන මස් ආහාර අනුභවය පිළිබඳව පමණක් මෙතරම් කෑ මොර දෙන්නේ ඇයිදැයි අපි නොදනිමු. අපගේ දත් පෙළේ උඩ ඇන්දේ සහ පහළ ඇන්දේ පිහිටා ඇති මාංශභක්ෂ දත් යුගලයෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක්ද යන්න සොයා බැලීම වැදගත් වේ. සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සතුන් වර්ගයක් වන ගවයින් ආහාර වශයෙන් ගැනීම තුලින් රටට විශාල සේවයක් සිදුවන බව කිව යුතුමයි. බෞද්ධ සොයුරනි බුද්ධිමත් වන්න. (නි)
අහිංසක සතෙකුට වදහිංසා දිලා ඌව මරලා ඔබලා ලබන සතුට මොකක්ද? (අ)
හෂාන්, ෂෙරීෆ්, රිස්වාන්, ඔබ සියල්ල ඇතුලුව සියලු ජනතාවට එයිඩ් මුබාරක්! (නි)
අහිංසක සතුන් මරන්න එපා.සතුන්ටත් ඡිවත්වන්න අයිතියක් ඇත. (නි)
මොහොමඩ් රිස්නාවන්ගේ ප්‍රාර්ථනයට ප්‍රති ප්‍රාර්ථනා කරමි..!(නු)
බංගලිදේශයේ නම් අඩුම තරමින් හරකුන් මිලියනයක්වත් මරනවා. (නි)
මංජුලට මොකද තරහා ගිහිල්ලා? (නි)
අනේ ඉතින් සංඥමය තිබ්බට අහිංසක සත්තුන්ගේ බෙලි කොච්චර කපන්න ඇතිද ? සමාවෙන්න තරහෙන් කිවා නෙමි සත්තු අහිංසකයි මරන්න එපා කියල උසාවි යන්නද (අ)
ඊඩ් මුබාරක් සියළුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට..!(නු)
මට හරි සන්තොසි බෞද්ද මිතුරන්ගේ කොමන්ස් බලල මේ වගේ අපි ඔක්කොමල එක්කෙනාට එක්කන එකමුතුවෙන් සාමයෙන් ඉන්න ඕන ලංකාවට සුබ පෙතුම්
ඊඩ් මුබාරක්..!(නු)
සියලු මුස්ලිම් ජනතාවට සුබ පැතුම් !(නු)
අවංකව සුභ පැතු සියලු සහෝදරයන්ට මාගේ ප්‍රණාමය! (නි)
ජාතිවාදී අදහස් දක්වන අයට අනුකම්පා කරමු. (නි)
ඔව් අපි ඔක්කොම ලංකාවෙ මිනිසුන්..!(නු)
ශ්රී ලංකා වාසී සියළුම දෙනාට සාමයෙන් සතුටින් පිරි වාසනා වන්ත දිනක් උදාවේවා! අපි සැම ලංකාවෙ දරුවෝ...!(නු)
මේ අය ඉන්න හැමතැනකම රැදී ඇත්තේ දුකයි. (නි)
මුස්ලිම් අයට කෙසේ වෙතත් අසරණ සතුන් කෝටි ගණනකට අසුභ දවසක්. (අ)
සුබ පැතූ සියු සිංහල සහෝදරයන්ට මගේ හදපත්ලෙන් සිතුතිය ප්‍රකාශ කරනවා. අපේ රටට සාමය සමගිය සදා ප්‍රර්ථනා කරමි.
අන්තවාදීන් ලොවින් තුරන් වේවායි පතමින් සියල්ලන්ටම එයිඩ් මුබාරක්! (නි)
කුල බේද තෝරා ගන්න වෙන්න ඇති, මානය කොපමණ සතුටක්ද? (නි)
එයිඩ් මුබාරක්! (නි)
අනු, ඔබේ දෙවනි කොමෙන්ට් එක ගොඩක් හොද එකක්. එය අගය කලයුතුයි. ඔබේ කොමෙන්ට් එක අනුව '' ඕනෑම ප්‍රාණය ඇති ජීවියෙක්ගේ ප්‍රාණය නැති කිරීම පාපකාරී ක්‍රියාවක් '' ගස් වැල් වලටත් ප්‍රාණය තියෙනවා නේද ? එතකොට පලා වර්ග ගැන ඔබේ අදහස කුමක්ද ? තව ගොවිමහතුන් වස විෂ මගින් මරණ කෲමින් ගැන ඔබේ අදහස කුමක්ද ? බෞද්ධ රටකට ධීවර අමාත්‍යාංශයක් අවශ්‍යද ? මගේ අරමුණ සංවාදයක් මිස ආගම් වලට අපහාස කිරීමක් නොවේ. ලංකාදීපයට මගේ ස්තුතිය පුදකරමි (ස)
මුස්ලිම් සහෝදර සහෝදරිනි ඔබලාගේ මංගල්ලෙට මම සුබ පැතුවා අයෙත් සුබ පතනවා මෙතන ඔබලාට සහ ඔබලාගේ ආගමට විරුද්දව කොමෙන්ට් කරන මිනිසුන්ට ඔබලා අනුකම්පා කරන්ඩ. (අ)
රිස්වන් ප්‍රමුක සියලු මුස්ලිම් යාළුන්ට සුබ හජ්ජි දිනයක් (අ)
සුභ පතු සියලුම එසැන පුවත් සිංහල සහෝදරයනට මගේ ස්තුතිය. (අ)
ලියනගේ හරියටම හරි (අ)
සලාම් - දෝහා, පැහැදිලිව කියලා තියෙනවා සතුන් ඉන්නේ එයාලට මරන් කන්න කියලා. අහිංසක සතුන් මරලා අපිට සේවයක්ලු කරන්නේ. ඔවැනි ආත්මාර්ථකාමී පාපකාරීන් සමග වාද කිරීමෙන් පළක් නැහැ. සියලු ආගම් එකයි කියන අනුවණයන්ට සලාම් - දෝහා පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා. (නි)
ලියනගේ හරි රොහාන් වැනි අන්තවාදිනුත් ඉන්නවා මොනවා කරන්නද, ඔවුනට අනුකම්පා කරනවා මිසක් (අ)
සතුන් මරා ඇතිකරනා සංඥමය අගය කල නොහැක. සියලු සතුන්ට කරුණාව නොදක්වන ආගම් වුවත් ඔවුන්ට කරුණාව දක්වනවා විනා මිත්‍යා දෘෂ්ටිය අගය කල නොහැක. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා!! සියලු සත්වයෝ සියලු සත්වයන්හට කරුණාව ඇත්තෝ වේවා!! සියලු සත්වයෝ සත්‍ය ධර්මය අවබෝද කර ගනිත්වා!! (අ)
ලංකාවාසී මුස්ලිම් සහ අනෙකුත් ආගම්පල සියලු දෙනත් සුභ හජ්ජි මංගල්‍යක් වේවා. (අ)
සියලු දෙනාටම සුබ අලුත් අවරුද්දක්වේවා (අ)
මංජු ඔයාට ගොඩක් රිදිලා වගේ (අ)
සලාම් - දෝහා ට බෞද්ධ ධර්මය පිළිබද දැනුමක් නැතිබව පැහැදිලියි. හින්දු ආගමේ කිසිම දෙයක් බෞද්ධ ධර්මයට එක්කර නැහැ. බෞද්ධ ධර්මයට අනුව, ඕනෑම ප්‍රාණය ඇති ජීවියෙක්ගේ ප්‍රාණය නැති කිරීම පාපකාරී ක්‍රියාවක්. ගවයින්, එළුවන්, බැටළුවන් මාළුන් හා සියලු සතුන් ඇතුළත්. ගවයින් මරන්න එපා කිවුවා කියලා අනිත් සතුන් මරන්න කියල අදහස් කළේ නැහැ. මල් කඩන්න එපා කියල බෝඩ් එකක් ගහලා තිබුණහම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මල් පැල කඩන්න කියලා. දැන් කෙනෙකුට අහන්න පුළුවන්, එහෙනම් ගොඩක් බෞද්ධයන් මස් මාළු කනවා නේද කියලා. උපතින් ඔවුන් බෞද්ධ වුණත් බෞද්ධ ක්‍රියාවන් පුහුණු කරලා නැහැ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා යමෙක් හොද හෝ නරක කෙනෙක් වෙන්නේ ඔහුගේ උපතින් නොව ක්‍රියාවෙන් කියලා. බුද්ධ දේශනාවේ ප්‍රාණඝාතය ගැන වැඩිවිස්තර දැනගන්න කැමති නම් මේ පහළ පොතේ පිටු අංක 56 කියවන්න. මෙම පොත ගොඩක් ගැඹුරු ධර්ම කරුණු ඇතුළත් පොතක් නොවෙයි. පහසුයි තේරුම් ගන්න. http://www.rerukanemahanahimi.lk/order_book.php?id=5 (නි)
සුභපැතුම්
සතුන් මරා ඇතිකරනා සංඥමය අගය කල නොහැක. සියලු සතුන්ට කරුණාව නොදක්වන ආගම් වුවත් ඔවුන්ට කරුණාව දක්වනවා විනා මිත්‍යා දෘෂ්ටිය අගය කල නොහැක. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා!! සියලු සත්වයෝ සියලු සත්වයන්හට කරුණාව ඇත්තෝ වේවා!! සියලු සත්වයෝ සත්‍ය ධර්මය අවබෝද කර ගනිත්වා!! (අ)
අද මුස්ලිම් සහෝදර සහෝදරියන්ට වැදගත් අදවසක්.. අපි සියළුම දෙනා ලාංකිකයින්.. මම බෞද්ධයෙක්..!(නු)
යකාගෙ හැටියට විමානෙ කියලා අපේ මුස්ලිම් අය සන්සුන්ව හජ්ජි උත්සවය සමරද්දී වෙන රටවල මුස්ලිම් ඉන්න පළාත් වල ඇදිරිනීතිය. (නි)
ඔසන් සලාම් - දෝහා, ඔබේ කොමෙන්ට් දෙකේම පරිපූර්ණ බවක් මා දකිමි. මා එය අගය කරමි. සමහරුන් පදනම් විරහිත හිස් කොමෙන්ට් පල කරති. කරුණු කාරණා සහිත ප්‍රබුද්ධ සංවාද මිස පදනම් විරහිත හිස් වාද විවාද වලින් පලක් නැත. (ස)
සහෝදර මුස්ලිම් වරුන්ට මගෙන් සුබ පැතුම්! (නු)
හරක් කීයක් මැරුවද දන්නෙ නැහැ. (නි)
අපේ මුස්ලිම් සහෝදරයන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා..!(නු)
බලන්න මුස්ලිම් අයගේ සංඥමය මේ පොටෝවලින්ම පේනවා..!(නු)
මේ හජ්ජ් දිනයේ ශ්‍රීලංකාවට ශාන්තිය සියළු ආගමිකයන් අතර සාමය ඇති වේවා කියා මා පතනෙමි.(නු)
සොයුරු මුස්ලිම් ජනතාවට සුභ පතන ගමන්, අපේ අහිංසක සත්තුන්ටත් තණකොළ ටිකක් කාලා පාඩුවේ ඉන්න ලැබේවා කියලා පතනවා. (නි)
සතුන් මරා ඇතිකරනා සංඥමය අගය කළ නොහැක. සියලු සතුන්ට කරුණාව නොදක්වන ආගම් වුවත් ඔවුන්ට කරුණාව දක්වනවා විනා මිත්‍යා දෘෂ්ටිය අගය කළ නොහැක. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා!! සියලු සත්වයෝ සියලු සත්වයන්හට කරුණාව ඇත්තෝ වේවා!! සියලු සත්වයෝ සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා!! (නි)
මෙක උතුම් ස්ථානය සිත් ගන්න ලක්දිව දස දිගින් විත් එක්වී ඉන්න හජ්ජි උළ්‍ලෙ බැතියෙන් යුතු සමරන්න බැතිමත් සැමට දෙවි සරණනය ලැබ දෙන්න(නු)