කන්තලේ පෙරාරුවේ යකඩ බඩු කඩයක පිපිරීමකින් අයිතිකරු හා ගණුදෙනුකරුවෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. පිපිරීමට හේතුව ක්ෂණිකවම දැනගත නොහැකි විය.