අගවිනිසුරුවරියට විරුද්ධව රජය පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ඉදිරිපත් කරීමට යතියි ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගමදී පැවැසීය. ඇගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහිව දැනටම අල්ලස් කොමිසම නඩුවක් පවරා ඇතැයි ද දිසානායක මහතා කීවේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සජිත්ට කලින් වෙන කෙනෙකුත් ඔය කතාව කිවුවා නේද? (නි)
අපි මෙහි ප්‍රේක්ෂකයන් වෙමු. (නි)
ඒකනේ කියන්නේ. ඇයි ජනතා රජය අපහසුතාවයට පත්වෙන තීණ්දු දෙන්නේ? (නි)
වැරැද්දක් කළා නම් කවුරුන් වුවද දඩුවම් විදිය යුතුයි. (නි)
ජවිපේ සජිත්ගේ කතාව කියනවාද සජිත් ජවිපේ කතාව කියනවාද කියන එක නොවෙයි වැදගත්. ඒ වැනි කතාවක් කියන්න හේතුව කුමද්ද යන්නයි? කතාවේ සත්‍ය අසත්‍යතාවය පිළිගන්න පක්ෂ අවශ්‍ය නැහැ. රටේ කාලීන සිදුවීම් දෙස පොඩ්ඩක් හැරිලා බලන්න. (නි)
දෙගොල්ලොම එකම බෝට්ටුවෙනේ. (නි)
කවුරු මොනවා කිවුවත් රටටම බලපාන ප්‍රශ්නයත් ඒකයි. (නි)
ජේවීපී එක කිවුවා නම් ඇත්තක් වෙන්න පුලුවන්. මේවා රටේ සියලු අයට බලපාන මහ භයානක දේවල්. (නි)