ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා පිල අද (28 වැනිදා* සහභාගි වූ තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 5කින් පරාජයට පත්විය. බංග්ලාදේශය ඕවර 18 කදී සියලූ දෙනා දැවී 62 (රුමානා අහ්මඞ් 25, ඉනෝකා රණවීර 9/3, සඳමාලි දොළවත්ත 0/3) ශ්‍රී ලංකාව ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 57 (සඳමාලි දොළවත්ත 15, ශෂිකලා සිරිවර්ධන 13, සල්මා කටුන් 6/4)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ වියදම් කරපු මුදල්... (නි)
අපරාදේ සල්ලි! (නි)
තව ඉතිං කාට පරදින්නද? අපරාදේ සල්ලි! (නි)
චීනෙට නම් උඩ පැන පැන ගැහුවා. වස ලැජ්ජාව. (නි)
පුදුමයි පැරදුණු එක. (නි)