මහියංගනයේ සිට ලග්ගලට රැගෙන ගිය වෑන් රියදුරකු ලග්ගල කැලෑවක බැඳ දමා සිටියදී සෙයා ගත් බව පොලීසිය කියයි. වෑන් රියේ කුළී ගමණක් ආ පස් දෙනෙකු එය පැහැරගෙන යන්නට ඇතැයි සැක කරයි. මහවැලි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් අනුව පොලීසිය කැලයට යන විට රියදුරා ගස් බැඳ සිට ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම ළඟම බැංකුව කඩල ඇති. (ස)
රියදුරා අහුවෙලා තියෙන්නේ පුහුණූවෙන අලුත් හොරු කාණ්ඩෙකට වගෙයි. (නි)
වෑන් එක යකාට ගියාවේ රියදුරාට කරදරයක් නැත්නම් (ස)
ඇති ඔයින් බේරුනා. රියදුරු මහතා වාසනාවන්තයි. ජීවිතයට හානියක් නොකර වෑන් රථය රැගෙන ගිය එක හොඳට ගියා. (ස)
කාගේ වැඩක් ද? (අ)
රියැදුරා පාය කියක් මරණ බයෙන් ඉන්න ඇත්ද? (අ)
අවුලක් නැහැ. ඉක්මණින් බඩු මතුවෙයි. (අ)
ගස් බැඳලා නම් කවුද දන්නෑ මේක කරන්න ඇත්තේ (අ)
දෙවියන්ටම ඔප්පුවෙච්චාවේ දෙවියනේ (අ)