මිනී මැරුම් නඩුවක සැකකරුවකු අගුරුවාතොට පොලීසියේ පොතේ අත්සන්කොට බිරිය සමග යතුරුපැදියෙන් ගෙදර යමින් සිටියදී තවත් යතුරුපැදියකින් ආ පුද්ගලයකු අඟුරුවාතොට උග්ගල්ලේදී කඩුවලින් පහරදීමෙන් ඔහු මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ බිරියට කිසිදු තුවාලයක් සිදු කර නැත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නසී. අනික බිරිඳ වරදක් කරලා නැහැනේ බිරිඳට කරදර කරන්න? (ත)
බිරිඳ වරදක් කරලා නැහැනේ බිරිඳට කරදර කරන්න. (නි)
මෙහි කෙළවර කොතැනද? (නි)
වැරදිකරුවන්ට දඩුවම් දෙන්න තරම් අපේ නීතිය පණ මදි. (නි)
හොඳ වෙලාවට බිරිඳ ම්නීමරුම් චෝදනාවකට අදාල නොවුනේ . පේනවානේ අවි ගත්තෝ අවියෙන්ම නසී (ස)
වෛරයෙන් වෛරය නොසන්සිදේ. (නි)
මේ දවස් වල ලංකාව හරියට 88-89 භීෂණ සමය වගෙයි. (නි)
පුදුමයි බිරියට මුකුත් නොකළ එක. (නි)
දැන්නම් ඇවිල්ලා යන්න එන්නත් භයානකයි වගේ. (නි)
ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය පළ දෙනවා කියලා. (නි)
ගිය වාරෙ නුඹේ මේ වාරෙ මගේ... (නි)
හොදයි හොදයි. (නි)
ඔහු බිරියව කීයටවත් මරන්නෙ නැහැ. කාරණය හිතාගන්න පුලුවන්නේ. (නි)
රටේ නීතිය සාධාරණ දඩුවමක් නොදෙනකොට මරණ දඩුවම වෙන අය ක්‍රියාත්මක කරනවා. (නි)
නියමයි. (නි)
හොද වැඩේ. (නි)