ශී‍්‍ර ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය උපනායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශී‍්‍ර ලංකා විස්සයි 20 ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී මැතිව්ස් මේබව ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, වේග පන්දු යවන ලසිත් මාලිංග මේමස 30 වැනිදා නවසීලන් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා විවේක ගන්වා ඇති බැවින් පල්ලෙකැලේ පැවැත්වෙන තරගය සඳහා නුවන් කුලසේකර උපනායකයා වශයෙන් පත් කරනු ලැබ ඇත.
නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධන දෙදෙනාම විවේක ගන්වා ඇති අතර මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම ඉදිරි එක්දින තරඟ 5 සඳහාද කී‍්‍රඩා කිරීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි තීරණ්යක් නායක සහ උපනායක දෙදෙනාම හොද නැහැ..!(නු)
ජාතික කණ්ඩායමට තෝරාගන්නේ පාසල් කණ්ඩායම් වලින් නිසා අධ්‍යාපනය අධ්‍යාපන සුදුසුකම්ද ලබා දිය යුතුයි.. ගොඩක් අපේ පාසල් ක්‍රීඩකයන් පාසල් ගියද පණ්තිකාමරවල සිටින්නේ නැත.. ඔවුන් සෑම විටම ක්‍රීඩාපිටියේ හෝ ආපන ශාලාවේ රුදෙනු ඇත..!(නු)
නියමයි මාලිංග අපි අතීතයෙන් දේවල් අරගෙන අනාගතය හදාගමු.. එක තරගයක් පැරදුනාට කමක් නැහැ.. අපිට ඔයාලාව වටිනවා.. සංගා ඇතුළු හැමෝටම සුභ පැතුම්..!(නු)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා ඉදිරි මාස තුනක කාලය තුල වහින්න ඉඩ තියෙනව කියලා.. ඇයි පල්ලෙ කැලේ.. ඇයි මේ කණ්ඩායම්වලට ආරාධනා කළේ..!(නු)
දැං කී ගමනක් මෙයාව උඩට ගෙනාවද? මේ සතියේ ඇතුළත මට නම් 54 මතක් වෙනකොට මම මෙයානම් ආයෙ බෝලයක් අල්ලන්නෙ නැහැ.!(නු)
මිනිහ IPL නිසා ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග ගහන්නෙත් නැ ඉන්දියාවට පට්ටෙට ඇඹරෙනවා සල්ලි වලට මුම්බයිලට දාන සෙල්ලම් ලංකා ටීම් එකටත් නැ.. එත් ඒ මිනිහ උප නායකයා… කෝ කෝ දේශප්‍ර්මි ක්‍රීඩා ලෝලීන් උඩ පැනල නටලා කෑ ගහල පොඩි සෙල්ලමක් දාමු..ජය වේ ශ්‍රී ලංකා >>
එතකොට IPL කාලෙට උප නායකයා කවුද… (අ)
මාලිංග ඔබ ලංකාවට ජයග්‍රහන ගොඩක් ලබාදීපු දක්ෂ ක්‍රීඩකයෙක්. අදටත් ලොක්යේ සිටින හොදම පංදුයවන්නා ඔබයි. ඔබ අපේ කංඩායමට යෝධ ශක්තියක්. නොසැලී ඉදිරියට යන්න. බුදුසරණයි (අ)
මාලින්ග හරි අපි සේරම අමතක කරනවා. දැන් රටවෙනුවෙන් හොඳට සෙල්ලම් කරන්න (අ)
ඔවුන්ට කිරීමට අවශ්‍ය දේ මෙය නම් එය පසුවට තේරුම් ගත හැකිවේවි. (නි)
අන්න හොදයි. එහෙමහරි වාසනාවක් පෑදෙයිද බලමු. (නි)
වැරදි තීරණයක්, අපේ ක්‍රිකට් වලට වඩා ඉන්දියන් සල්ලි ලොකුයිද? (නි)